තාත්තව හමු වීම.
සිංහයා කියන්නේ ඉතාම භයානක සතෙක් බව අපි දන්නවා. නමුත් සිංහ පැටියෙකුට තමන්ගේ තාත්තව ඉස්සෙල්ලම හම්බ වෙන දවස දැකල තියනවද ? මේ වාසනාව අපිට ලබා දුන්නේ සුසී එස්ටරාස් කියන වනජීවී ඡායාරූප ශිල්පිනිය.
මේ ඡායාරූප මේ දවස්වල ලෝකයේ බොහෝ දෙනාගේ කතාවට ලක් වෙන නිසා මම හිතුවා එළකිරි කට්ටියත් මේ අලුත් දේ දකින්න ඕන කියල.
පියා හමුවීම කියන්නේ සිංහයෙකුගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්. මේක ඔවුන්ට ඉතාම වටිනා අත්දැකීමක්.
එස්ටෙරාස් Goodmorningamerica.com කියන වෙබ්සයිට් එකට කියපු විදිහට, "සිංහ අම්ම සිංහ පැටවූ කුඩා අවධියේදී සති සති හයක් අටක් විතර ඉතාම රහසිගතව ගුහාවක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔවුන්ව රංචුවට පෙන්නනවා. තාත්තව හම්බ වෙන්න මේ පැටවුන්ට අවස්ථාව ලැබෙන්නේ අන්න එදාට තමයි."
එස්ටරාස් ට මේ ඡායාරූප ගන්න හම්බ වුනේ එයා කෙන්යාවේ මසයි මාරා වනාන්තරයේ අවුරුදු තුනක් ගත කරද්දී. ඇය මේ ටික අරන් තියෙන්නේ 2008 දී 2009 දී විතර.
"පැටියා ටිකක් පැකිලීමෙන් ඉස්සරහට ගියා. එතකොටම තාත්තට ඕන වුනා එයත් එක්ක සෙල්ලම් කරන්න. හැබැයි අම්ම හොඳට අවධානයෙන් හිටියේ තාත්ත මොකද කරන්නේ කියල. මේක ඇත්තෙන්ම විශේෂ අවස්ථාවක්. "
"මම උදේ ඉඳල රෑ වෙනකම් මේ සත්තු දෙහා බලන් ඉන්න පුරුදු වෙලා හිටියේ. ඔහොම ටික දවසක් යද්දී අපිත් ඒ පරිසරයේ කොටසක් බවට පත් වෙනවා. එතෙන්දි ඒ සත්තු අපිව ගණන් ගන්නේ නැතුව යනවා. අන්න එතකොට අපිට ගොඩක් ලඟට යන්න පුළුවන්. මොකද ඒ සත්තු අපේ විශේෂත්වයක් දකින්නේ නෑ. පුරුදු වෙලා." ඇය තනියම ජීප් එකකින් මේ උද්‍යානය පුරා ඇවිදලා පින්තුර ගන්න පුරුදු වෙලා හිටිය.
ඇය තමන්ගේ " Eye on the Wild," කියන ලමාපොත් මාලාවේ "Lion," කියන කලාපයේ මේ පින්තුර පල කරලා තියනවා.
මේ ඡායාරූප වල අයිතිය Suzi Eszterhas සතුය
පරිවර්තනය මගේ. ගත්තේ මෙන්න මේවයින්:
http://gma.yahoo.com/blogs/abc-blog...ed-camera-194456247--abc-news-topstories.html
http://animaltracks.today.com/_news...-father-meets-his-cub-for-the-first-time?lite
එළකිරි වෙනුවෙනි.
බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමන්ගේ හෙළුව වසා ගැනීමට මේවා ගත්තු තැනක් නොමැතිව තමන්ගේ මෙන් පල කරනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත කිරීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.

mama nam ea ge ekak dakkama comment karanawa kohenda copy kare kiyala link ekat ekkama..