asarthakai da kiyala nam mama hitanne namama nam ea ge ekak dakkama comment karanawa kohenda copy kare kiyala link ekat ekkama..
meeta tika dawasakata kalinut ehema ekak dala tibuna,elakiri eke awruddakatat kalin dapu ekak un me aluth ekak wage dala(gel wenuwata ara penela gedi ganna kiyala dath kimbula dala tibuna thread eka ehemama copy paste
)
pattai machn.machn podi kale pataw thaththa gawata yaddi kanawada? e hndada hangan hadanne?
adata rep dnna widiyak na machn
කමක් නැහැ මචන් කියල ගත්ත නම්. මම කවදාවත් අනුන්ගේ දෙයක් කොපි පේස්ට් වත් කරන්නේ නැහැ. මම ම පරිවර්තනය කරලා ගත්ත තැන එක්ක තමයි දාන්නේ. ඉතින් හොරකම් කරහම කොහොමද කියල බලපන්කො. අපි පැය ගානක් කරන වැඩක් එක තත්පරෙන් කොපි කරලා fb එකේ ලයික්ස් හිඟා කනවා. බ්ලොග් වලට කමෙන්ට් ඉල්ලනවා. තමන්ට බැරි නම් බ්ලොග් නොකර නිකන් ඉන්න ඕන.ඇත්තටම ලස්සනයි...
ඒ වගේම කියන්න ඕන මේ වගේ පැටව් තමන්ගේ පියාව හම්බවෙන අවස්ථාවක්..
33000W යාලුවගේ අන්තිමට ම පලකල නූලේ වීඩියෝවක් විදියට අඩංඟු උනා...
සුදු සිංහයින් යටතේ..
මේ පොටෝස් සැබෑම සැවානා බිමකදී ගත්ත දෙයක්..
වටින දෙයක් අපිත් එක්ක බෙදා ගත්ත එක ගැන ස්තූතියි..
උස්සන එක ගැන කතා කරලා වැඩක් නැහැ..![]()
උස්සන එකා උස්සනවම තමයි...![]()
මේකේ යටින්ම දාලා තියෙන එකක්ත් කියවන් එකෙක් උස්සයි ද කියන එක තමයි දැන් බලන්න ඕන...![]()
![]()

බලමු මේකටවත් හරියයිද නැත්නම් අම්මල විකුනයිද කියල.එළකිරි වෙනුවෙනි.
බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමන්ගේ හෙළුව වසා ගැනීමට මේවා ගත්තු තැනක් නොමැතිව තමන්ගේ මෙන් පල කරනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත කිරීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.
mekata rep + 3
sinhahayanta rep +2
+++++



බලමු මේකටවත් හරියයිද නැත්නම් අම්මල විකුනයිද කියල.

. Forum එකක් කියන්නේ eekane
ගණන් ගන්න එපා මචෝ උස්සපු උන් ඉස්සුවවේ. මොකද අපිට මේවා කෙටුව කියල රේප් විතරනේ හම්බවෙන්නේ, එත් life එක forum එකක් වගේ කරගන්න එපා
අයියෝ රෙප් බලාගෙන මම ත්රෙඩ් දාන්නේ නැහැ බන්. දුන්නු එකාට ස්තුතියි කියල ආපහු රෙප් දෙනවා. හැබැයි ඒවා උඩ නහින්නේ නැහැ බන්. මගේ ත්රෙඩ් වල කවදාවත් රෙප් ඉල්ලලා නැහැ. රෙප් කැපුවා කියල අඬලත් නැහැ. මේකටත් අම්ම විකුණන බ්ලොග් කාරයෙක් රෙප් 2 ක් කපද්දී මට රෙප් ගොඩක් ලැබුනා. 1371 හිටියේ. දැන් 1416 යි. මේ ත්රෙඩ් එකෙන්.මේක ඇවිල්ල ඉන්ටෙර්නෙට් තොරතුරු එක click එකකින් copy paste කරන්න පුළුවන්. දුකය් තමයි එත් ඉතින් මේක open නේ. Copyrights ගන්න වෙනවා එහෙමනම්. එත් එළකිරි එකේ පොස්ට් දැක්කම Copyrights එකත් උල්ලංගනය වෙනවා අමු අමුවේ. Forum එකක් කියන්නේ eekane
ගණන් ගන්න එපා මචෝ උස්සපු උන් ඉස්සුවවේ. මොකද අපිට මේවා කෙටුව කියල රේප් විතරනේ හම්බවෙන්නේ, එත් life එක forum එකක් වගේ කරගන්න එපා
![]()





අයියෝ රෙප් බලාගෙන මම ත්රෙඩ් දාන්නේ නැහැ බන්. දුන්නු එකාට ස්තුතියි කියල ආපහු රෙප් දෙනවා. හැබැයි ඒවා උඩ නහින්නේ නැහැ බන්. මගේ ත්රෙඩ් වල කවදාවත් රෙප් ඉල්ලලා නැහැ. රෙප් කැපුවා කියල අඬලත් නැහැ. මේකටත් අම්ම විකුණන බ්ලොග් කාරයෙක් රෙප් 2 ක් කපද්දී මට රෙප් ගොඩක් ලැබුනා. 1371 හිටියේ. දැන් 1416 යි. මේ ත්රෙඩ් එකෙන්.
ඒක නෙවෙයි උඹ අහල තියනවද ආත්ම තෘප්තිය කියල එකක් ගැන? ඒක තියන එකා තමන් කරපු දෙයක් අනිත් උන් පිලිගනින්ද්දී සතුටු වෙනවා. ඒවා පැහැර ගනිද්දී දුක් වෙනවා. පොඩ්ඩක් දන්න කෙනෙක් ගෙන අහල බලපන් මචන් මට ලයිෆ් එක ගැන කියන්න කලින්. එළකිරියේ ගොඩක් උන් ඉන්නවා මහන්සි වෙලා යමක් කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන දන්න.
ha ehenam eeka wenna athi ochcharatama agata awe
ඔව් ඔව් ඒක තමයි. දැන් යන්න පුක ලොකු කරගන්නේ නැතුව.AAthma thrupthiyaha ehenam eeka wenna athi ochcharatama agata awe
Apologies from me...


patta machan....
niyamai saho
elaazz...........
best info.........
thanks. nice pics..










elazzz..
very good post..!! and rare photos..tfs
![]()
wow,rep later machan!
Patta Photos tika...
Rep 3+
Maxxaa BRoo
REP
Super!!! rep ++![]()










