එළකිරි වෙනුවෙනි.
බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමන්ගේ හෙළුව වසා ගැනීමට මේවා ගත්තු තැනක් නොමැතිව තමන්ගේ මෙන් පල කරනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත කිරීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.
GOOD SAYING AND GOOD POST
REPZ

එළකිරි වෙනුවෙනි.
බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමන්ගේ හෙළුව වසා ගැනීමට මේවා ගත්තු තැනක් නොමැතිව තමන්ගේ මෙන් පල කරනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත කිරීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.

thanks machan.
GOOD SAYING AND GOOD POST
REPZ![]()
unfortunately it will be tomorrow when i get rep power again. 
කමක් නැහැ මචන් කියල ගත්ත නම්. මම කවදාවත් අනුන්ගේ දෙයක් කොපි පේස්ට් වත් කරන්නේ නැහැ. මම ම පරිවර්තනය කරලා ගත්ත තැන එක්ක තමයි දාන්නේ. ඉතින් හොරකම් කරහම කොහොමද කියල බලපන්කො. අපි පැය ගානක් කරන වැඩක් එක තත්පරෙන් කොපි කරලා fb එකේ ලයික්ස් හිඟා කනවා. බ්ලොග් වලට කමෙන්ට් ඉල්ලනවා. තමන්ට බැරි නම් බ්ලොග් නොකර නිකන් ඉන්න ඕන.
දැන් ගත්තොත් ඉතින් අම්ම විකුණන එකෙක් තමයි.![]()
හංගන්නේ තාත්ත පැටවූ කන හින්ද නෙවෙයි මචන් වෙනත් සත්තුන්ගෙන් බේරගන්න. මම වෙන සයිට් එකක කියෙව්වා.
Aww thats rudeඔව් ඔව් ඒක තමයි. දැන් යන්න පුක ලොකු කරගන්නේ නැතුව.
හරි හරි ඔය ඇති දැන් යන්න. ඇපොලොජි ඕන නෑ ගියා නම් ඇති. ස්තුතියි,

මම බැලුව මචන් වීඩියෝ එකක් යු ටියුබ් එකේ. හරක් පැටියෙක් බේර ගන්න එකක්. කිඹුලෙකුටත් අහුවෙලා අන්තිමේදී සින්හයන්ගෙනුත් බේර ගන්න සීන් එකක්. ඒකත් මරු
සිංහයා කැලේ රජා උනාට සිංහයගේ පැටව් ටික බේර ගන්න බුදු ගේමක් දෙනවා..මම ගාව ෆිල්ම් එකක් තියෙනවා..සැවානා වල ඇත්තම සිංහ පවුලක් පදනම් කරගෙන හදපු එකක්..එකේ ඒ අම්මට පැටව් 3 දෙනෙක් ඉන්නවා..අන්තිමට ඉතුරු වෙන්නේ 1එක්කෙනයි..අම්මෙක් ගෙ දුක් කියන එක මාරටම දැනෙනවා..මට නම් සෑහෙන්නම දැනුනා ඒ ෆිල්ම් එක..කිඹුල්ලුන්ගෙන්,අනික් සිංහයින් ගෙන්...(අම්ම එක්ක ගේමෙන් ඉන්න උන් ඒ වාඩුව පැටව් පිටින් අරින්න ට්රයි එක දෙනවා..),හයිනලා ගෙන්...චීටා..කුළුමීමොන් ගෙන්..ඒ අම්මා එක අවස්ථාවක සෑහෙන්නම අසරණ වෙනවා...පුලුවන් නම් හොයා ගෙන බලන්න මම ගාව තිබුනා මම නම හොයා ගත්ත ගමන් ලින්ක් එකත් එක්කම ෂෙයාර් කරන්නම්..
මචන් මේකේ තියන මගේ ජෝක් එකක් දෙකක් අරන් සර්ච් කරපන්. බ්ලොග් වල පට්ට ගහල. fb එකෙත් තියනවා. මම මහන්සි වෙලා ලියපු ඒවා උන්ගේ වගේ දාල.
මම කලින් ත්රෙඩ් එකක ඕක ලිව්වා කියල මේකේ ඉන්න බ්ලොග් කාරයෝ දෙන්නෙක් වලියටත් ආව. එකෙක් mihicherub කියල එකෙක්. ඌ කියනවා කොහොමත් ඉස්සෙල්ලම ලිව්වේ මම නෙවෙයි ලු. ඌ දන්නේ නෑ මචන් පරිවර්තනය කරලා ගත්තේ කොහෙන්ද කියල දාන එකෙයි හොරකම් කරන එකෙයි වෙනස.
තව එකෙක් ආව. "මම නම් බ්ලොග් කාරයෙක් නෙවෙයි" කියල තමයි උන් පටන් ගන්නෙම. හැබැයි රිදෙනවා.![]()
මචං වැරදි විදිහට හිතන්ඩ එපා මමත් බ්ලොග් ලියනවා FB එකට ලියනවා සමහර අය ඒවා අමු අමුවේ කෝපි කරනවා මම දැකල තියනවා මම නම් ඒවා දැක්කහම සතුටු වෙනවා මොකද තවත් කවුරු හරි එක්කෙන් දෙයක් ලබාගන්නවා නේ අනික අපි ලියන්නේ ආර්ථික වාසි බලපොරොත්තු වෙන් නේමෙයි නේ...එහින්ද අවුලක් නැනේ
