තාත්තා කැමතියි ...ඒත් .....

sadun2020

Member
Sep 22, 2016
21
2
0
තාත්තා කැමතියි ...ඒත් .....

මගේ affair එකට තාත්තා මුල ඉදන්ම විරුද්ද උනා ...මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඅඩ් එක ...

http://elakiri.com/forum/showthread.php?t=1763156

කොහොම හරි අම්මගෙයි අනිත් අයගේ කීමටයි තත්තා බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තේ ....ඒත් බන් තාත්තා කියනවා එයා මේ මගුලේ කිසිම දේකට මැදිහත් වෙන්නේ නැහැ කියල ....අපිටම හැම දේම කරන්නලු ...ඒ වගේම හෙන කලකිරීමෙන් ඉන්නේ ..මගේ එක්කත් වැඩිය කතවක් නැහැ ..මට මේක මර අවුල් බන් ...තාත්තට ගොඩක්ම අවුල එයාල ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැනපු එකට ..අනේ මන්ද බන් ..මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...:(:(:(:(


 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    "මගුලේ කිසිම දේකට මැදිහත් වෙන්නේ නැහැ" කිව්වේ මොකක්ද? මගුලට එන්නේ නැහැ කිව්වේ නෑ නේද?
    මගුලේ වැඩ යාළුවන්ව දම්මලා කරවපන්. තාත්තට කිසිම බරක් දෙන්න එපා. පෝරුවේ චාරිත්‍ර ටික කරගන්නකම් ශේප් එකේ තියාගනින්.

    බබාලා හම්බුනදාක ශේප් වේවි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන්.. කමක් නෑ මොනා උනත් උබට ජය මංගලම්.. හැමදේම හොදින් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිත සැහැල්ලු වෙන්න මේ ත්රෙඅඩ් එක දාන්න හිතුනා ...මගේ ආදර සම්බන්දෙට දැන් අවුරුදු 6ක් වෙනවා ....අපේ ගෙදරින් මේකට මුල ඉදන්ම විරුද්ද උනා ....ඒත් මම හිතුවා පහු වෙනකොටවත් ගෙදරින් shape වෙයි කියල ...ගෙදරින් කිවුවට අපේ තාත්තා තමයි මේකට දරුණුවටම විරුද්ද ...අපේ අම්මා ටිකක් විතර කැමති මගේ girlta ...අම්මා දන්නවා මම කොච්චර ආදරෙයිද කියල ඒ ගැණු ළමයට ...ඒක නිසා තාත්තවත් shape කරන්න හැදුවට හරි ගියේ නැහැ ..අම්ම නිකන් බැනුම් අහනවා විතරයි ...අපේ තාත්තා දෙයක් හිතුවොත් හිතුවමයි ...මේකට විරුද්ද වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ...අනික එයාලගේ අම්ම ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැන්න ..ඒකට තමයි වැඩියෙන්ම කේන්තිය ...අපේ හිතවත් අය ලවුවත් තාත්තට මේක කියල තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ ..එයා ඒක තේරුම් ගන්නේ නැහැ ...එයාගේ මතේම තමයි ...මම පවුලේ එකම ළමය නිසා ගෙදර අමතක කරන්නත් බැහැ ...මොකද මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ අපේ අම්මයි තාත්තයි නිසා ...මම දන්නවා මට උගන්නන්න එයාලා කොච්චර මහන්සි උනාද දුක් වින්දද කියල ...ඒක නිසා මට ගෙදර අමතක කරන්නත් බැහැ ....අනිත් පැත්තෙන් බලාපොරොත්තු දීල අවුරුදු 6ක් ආදරය කරපු කෙල්ල අමතක කරන්නත් බැහැ ..මම මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ...මට තේරෙන්නේ නැහැ ඇයි තාත්තා මෙහෙම කරන්නේ කියල ...මම බදින්න ඕනි මාව තේරුම් ගත්ත මගෙත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක වෙන්න ඕනිනේ ...ඒත් තාත්තට ඕනි එයාට ඕනි කරන කෙල්ලව මට බැඳලා දෙන්න ..දැන් තාත්තා මගෙත් එක්ක කතා කරන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ නිසා ...එයා කියන්නේ අර කෙල්ලව නම් බැදලා ගෙදර එන්න එපා එය ගෙදරින් යනවා කියල ..මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ....:(:(:(:(

    අන්න ඒ වගේ වෙඩි වගේ නැන්දම්මෙක් ලබන්න සන්සාරේ පින් කරල තියෙන්න ඕනේ පුතා... උබ ගලේ අපුල්ලලා වැලේ වනයි... විශ් යූ ඕල්ද බෙස්ට් බ්‍රෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිරන ගැනිමේ දුර්වලතාවයක් පේන්ඩ තියෙන්නෙ, ඔක ගැලපෙන මගුලක් නම් නෙමේ වගේ.