තාත්තා කැමතියි ...ඒත් .....
මගේ affair එකට තාත්තා මුල ඉදන්ම විරුද්ද උනා ...මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඅඩ් එක ...
http://elakiri.com/forum/showthread.php?t=1763156
කොහොම හරි අම්මගෙයි අනිත් අයගේ කීමටයි තත්තා බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තේ ....ඒත් බන් තාත්තා කියනවා එයා මේ මගුලේ කිසිම දේකට මැදිහත් වෙන්නේ නැහැ කියල ....අපිටම හැම දේම කරන්නලු ...ඒ වගේම හෙන කලකිරීමෙන් ඉන්නේ ..මගේ එක්කත් වැඩිය කතවක් නැහැ ..මට මේක මර අවුල් බන් ...තාත්තට ගොඩක්ම අවුල එයාල ඇවිත් අපේ ගෙවල් ඉස්සරහ බැනපු එකට ..අනේ මන්ද බන් ..මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...