තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ

    ඔන්න මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ මචන්ලා :D:love::yes:;) . එළකිරියේ බැදපු උන්ගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන. මේකයි සීන් එක. තාම මාසයයි ගිය සතියට, බබා හම්බෙන්න පුද්ගලික රෝහලකට යන්න මගේ අදහසක් නෑ , මුල්‍යමය සහ තවත් හේතු නිසා, මම පේරාදෙණිය මහා රෝහල තමයි wife ව එක්ක යන්න බලාපොරොත්තුව. ගිය සතියේ wife ව එක්ක ගියා පේරාදෙණියේ අමායා චැනල් සෙන්ටර් එකට , Dr චතුර රත්නායක තමයි consult කරන්න තෝරා ගත්ත VOG . මට තියෙන ගැටලුව තමයි , මම චැනල් කරපු doctor ,Faculty of Medicine, Peradeniya Consultant Obstetrician & Gynaecologist . මෙයා එතකොට පේරාදෙණිය මහා රෝහලට එන්නේ නැතිද , මොකද මට එදා ගියපු දවසේ doctor ගෙන් අහන්න බැරි උනා , පොර වැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයි . එහෙම එන්නේ නැතිනම් delivery කරනකොට hospital එකේ ඉන්න වෙනත් VOG ලා සැලකිල්ලක් දක්වන එකක් නැතිවෙයිද . මොකද මන් චැනල් කලේ Faculty of Medicine, Peradeniya ඉන්න doctor කෙනෙක් නිසා . දන්න පින්වතෙක් උපදෙස් දෙනවද
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    unusum suba pethum bro....peradeniya hospitle eka hodai machan baya wenna kisima hetuwak ne. oya doctor hospitle awe netat machan doctorge golayo ehema nettan adurana doctor kenekge wattuwak tamai bun ubata denne admit wenna. etakota e wattuwa bara VOG balanawa. e hinda awlak ne..maget wifge dilivery ekata dunnu wattuwa balanne man Chanel karapu doctorge golayo. habai wadagtma de machan uba prival hos noya rajaye hos nam yanne aniwa game clinik ekata yannama one bun mas patha.
     
    Thanka machan .........:love::love:

    Game clinic ekata yanna register una machan. maas pathaa eekata yanwa aniwa. ehenam hithata bayak nee machan, :love::love::D:D

    You must spread some Reputation around before giving it to awankaya again.:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සුභ පැතුම් මචං....ක්ලිනික් එකට ගියාම අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම අහන්න...තාත්තා කෙනෙක් වෙලා බලන්න ඕනේ ඒකෙ තියෙන සතුට
    :love::love::love:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සුභ පැතුම් මචං....ක්ලිනික් එකට ගියාම අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම අහන්න...තාත්තා කෙනෙක් වෙලා බලන්න ඕනේ ඒකෙ තියෙන සතුට
    :love::love::love:

    :yes::yes::yes:

    doctor අහන්න දුන්න බන් කළලය හුස්ම ගන්න හඩ , සතුටු කදුළු ආවා එවෙලාවේ බන් :love::love::love::love::yes::yes::D:D

    You have given out too much Reputation in the last 24 hours, try again later.