තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ
ඔන්න මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ මචන්ලා

. එළකිරියේ බැදපු උන්ගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන. මේකයි සීන් එක. තාම මාසයයි ගිය සතියට, බබා හම්බෙන්න පුද්ගලික රෝහලකට යන්න මගේ අදහසක් නෑ , මුල්‍යමය සහ තවත් හේතු නිසා, මම පේරාදෙණිය මහා රෝහල තමයි wife ව එක්ක යන්න බලාපොරොත්තුව. ගිය සතියේ wife ව එක්ක ගියා පේරාදෙණියේ අමායා චැනල් සෙන්ටර් එකට , Dr චතුර රත්නායක තමයි consult කරන්න තෝරා ගත්ත VOG . මට තියෙන ගැටලුව තමයි , මම චැනල් කරපු doctor ,Faculty of Medicine, Peradeniya Consultant Obstetrician & Gynaecologist . මෙයා එතකොට පේරාදෙණිය මහා රෝහලට එන්නේ නැතිද , මොකද මට එදා ගියපු දවසේ doctor ගෙන් අහන්න බැරි උනා , පොර වැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයි . එහෙම එන්නේ නැතිනම් delivery කරනකොට hospital එකේ ඉන්න වෙනත් VOG ලා සැලකිල්ලක් දක්වන එකක් නැතිවෙයිද . මොකද මන් චැනල් කලේ Faculty of Medicine, Peradeniya ඉන්න doctor කෙනෙක් නිසා . දන්න පින්වතෙක් උපදෙස් දෙනවද