තාත්තා නැතිවුනා බන්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    He is now in a better place machan. You can be happy that you made him proud and looked after him to your max when he wanted it. Just make sure you live your life like the son he wanted. He will be watching and smilling when he sees you are doing well.

    May he RIP

    If you need anything just reach out machan. You can PM.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මෙවන් මරණයක් උපනුපන් ආත්මයක තාත්තාට නොවේවා.!!! යතාර්ථය ඕක තමයි බං. හැමෝම එනව යනවා. සංසාරේ තාවකාලික නවාතැන් පළවල් තමයි ඔය. අන්තිමට ඉතුරු වෙන්නෙ අපි කල දේවලුයි, ඉගෙනගත්ත ධර්මයක් තියෙනවනම් ඒකයි විතරයි..
     
    • Like
    Reactions: Error365!

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තාත්තට නිවන් සුව ලැබේවා.... :(

    ලග පාතක නං එන්නවත් තිබ්බ..........


    දෙමව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ....

    උඹටත් කවදාවත් වරදින්නේ නැහැ......
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තාත්තලා අපිට කරල තියන දේවල් හැටියට අපි මොනාද බං කරල තියෙන්නෙ.උබ ඒ අතින් නය නෑ බං.සතුටුයි ඒ ගැන.උබට වරදින්නෙ නෑ