තාත්තා නැතිවුනා බන්.

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    අය්යෝ බන්!!!😑😑😑😑😥😥😥😥
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    අඩෝ මම හිතුවේ ගොඩ යයි කියල. පියාට හොඳ තැනක උපදින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. නිවන් මග විවර වේවා. 🙏🙏

    අවුරුදු 11කට කලින් මගේ තාත්තා නැති වුනු එක මතක් උනා.. :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Deepest Sympathies. May he attain Nibbana.
    You did whatever possible. Hope that will offer you some consolation & comfort during this difficult time. I believe all the members here are there to share your sorrow.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    නිවන් සුව පතනවා මචං. තුවාලේ හින්ද ද උනේ? හරිම දුකයි.