නිවන්සුව ලැබේවා! Stay strong machan!!
FalconX Well-known member Sep 20, 2016 1,028 1,723 113 MT4 Jun 17, 2021 #301 නිවන්සුව ලැබේවා! Stay strong machan!!
anchor14 Well-known member Oct 26, 2017 2,030 1,638 113 Jun 17, 2021 #306 thread eke title eka dakka gaman shock wela giya bn. nivan suva pathanwa thattata. Reactions: Stimulus mind
Phonemy Well-known member Jan 2, 2018 2,283 1 2,533 113 Jun 17, 2021 #307 අඩෝ මේක දැක්කම මටත් මාර අවුල් ගියා,උබ තාත්තා අසනීප වෙලා ඉද්දී හොදට සලකුවනි බං,ඒ ගැන හිතලා උබ හිත හදාගන්න,තාත්තාට නිවන් සුව ලැබේවා, Reactions: Stimulus mind and NRTG
අඩෝ මේක දැක්කම මටත් මාර අවුල් ගියා,උබ තාත්තා අසනීප වෙලා ඉද්දී හොදට සලකුවනි බං,ඒ ගැන හිතලා උබ හිත හදාගන්න,තාත්තාට නිවන් සුව ලැබේවා,
L Lenny Junior member Nov 12, 2006 22 57 13 Jun 17, 2021 #308 පියකුගේ මතකයන් අප සිතින් කිසිදිනක නොමැකේවි... ඔහු අපිද වියපත් වනතෙක්ම දිනෙන්දින අපිට පාඩම් කියාදෙයි... ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!
පියකුගේ මතකයන් අප සිතින් කිසිදිනක නොමැකේවි... ඔහු අපිද වියපත් වනතෙක්ම දිනෙන්දින අපිට පාඩම් කියාදෙයි... ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 17, 2021 #310 නිවන් සුව ලැබේවා..හොඳ තැනක ඉපදෙන්ඩ ඇති! Reactions: Stimulus mind and NRTG
nerid_n Well-known member Aug 17, 2007 1,306 364 83 38 Colombo Jun 17, 2021 #313 Niwan Suwa... Stay Strong bro
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jun 17, 2021 #314 උබ තාත්තා වෙනුවෙන් කරන්න ඕන උපරිමේටත් වඩා කලා. හිත හදාගන්න උබට ඒකම ඇති.උබ වගේ දරුවෙක්ගේ ආදරේ අන්තිම මොහොත වෙනකම්ම ලබන්න තාත්තා වාසනාවන්ත උනා.නොකිව්වට දවසගානේ දුක් විදින තාත්තව දැක දැක උබ නොමැරී මැරෙන්න ඇති දැන් තාත්තා ඉන්න තැනක සැනසීමෙන් ඇති හිත හදාගනින් කොල්ලෝ. තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. Reactions: Stimulus mind
උබ තාත්තා වෙනුවෙන් කරන්න ඕන උපරිමේටත් වඩා කලා. හිත හදාගන්න උබට ඒකම ඇති.උබ වගේ දරුවෙක්ගේ ආදරේ අන්තිම මොහොත වෙනකම්ම ලබන්න තාත්තා වාසනාවන්ත උනා.නොකිව්වට දවසගානේ දුක් විදින තාත්තව දැක දැක උබ නොමැරී මැරෙන්න ඇති දැන් තාත්තා ඉන්න තැනක සැනසීමෙන් ඇති හිත හදාගනින් කොල්ලෝ. තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Jun 17, 2021 #315 අඩෝ.. නිවන් සුව ලැබේවා.. ජීවත් වෙලා හිටපු කාලේ උඹ හොදට සැලකුව නේද කියලවත් හිත හදා ගනින් මචන්.. Reactions: Ryan08 and Stimulus mind
KrishanL89 Well-known member Sep 12, 2020 9,254 15,355 113 Jun 17, 2021 #316 නිවන් සුව ලැබේවා තාත්තාට...
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jun 17, 2021 #317 Adooooooo bn. Sorry for loss machan. Laga hitiya nam aniwa mokak hari karala enawa. shik Reactions: Stimulus mind
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell Jun 17, 2021 #318 නිවන්සුව ලැබේවා Reactions: Stimulus mind
S Software_Eng Well-known member Dec 15, 2017 1,194 1,246 113 Jun 17, 2021 #320 Ane machn. Monawa kiyannda hithaganna be.