තාත්තා නැතිවුනා බන්.

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අඩෝ මේක දැක්කම මටත් මාර අවුල් ගියා,උබ තාත්තා අසනීප වෙලා ඉද්දී හොදට සලකුවනි බං,ඒ ගැන හිතලා උබ හිත හදාගන්න,තාත්තාට නිවන් සුව ලැබේවා,
     

    Lenny

    Junior member
  • Nov 12, 2006
    22
    57
    13
    පියකුගේ මතකයන් අප සිතින් කිසිදිනක නොමැකේවි... ඔහු අපිද වියපත් වනතෙක්ම දිනෙන්දින අපිට පාඩම් කියාදෙයි... ඔබේ පියාණන්ට නිවන් සුව අත්වේවා!
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ තාත්තා වෙනුවෙන් කරන්න ඕන උපරිමේටත් වඩා කලා. හිත හදාගන්න උබට ඒකම ඇති.උබ වගේ දරුවෙක්ගේ ආදරේ අන්තිම මොහොත වෙනකම්ම ලබන්න තාත්තා වාසනාවන්ත උනා.නොකිව්වට දවසගානේ දුක් විදින තාත්තව දැක දැක උබ නොමැරී මැරෙන්න ඇති දැන් තාත්තා ඉන්න තැනක සැනසීමෙන් ඇති හිත හදාගනින් කොල්ලෝ. තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ..
    නිවන් සුව ලැබේවා..
    ජීවත් වෙලා හිටපු කාලේ උඹ හොදට සැලකුව නේද කියලවත් හිත හදා ගනින් මචන්..