
අනිවාර්‍යෙන් මෙන්න මේ ටික ඇත්ත. මංම කලින් මේ ගැන පෝස්ට් එකක් දැම්ම උඹේ ත්‍රේඩ් එකක මල්ලි.උබ උබේ උපරිම තාත්තා වෙනුවෙන් කලානෙ මචන්! වෙලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා බං. ජීවිතේ හැටි ඔහොම තමයි!
උබ උබේ උපරිම තාත්තා වෙනුවෙන් කලානෙ මචන්! වෙලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා බං. ජීවිතේ හැටි ඔහොම තමයි!