තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

jabos

Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Thatha

    Thatha kiyane mara pudgalyek mamathe thatha kenek unama tama mata godak dewal danune, eyala karana samahara dewal apita danenwth na.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තාත්තලා නැති වෙන්නේ අපිට ඕනම වෙලාවෙද මංදා...
    මටනම් දැනෙන්නේ එහෙමයි
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    උබේ විස්තරේ දැකලා මට මගේ තාත්තාව මතක් වෙලා ඇහැට කදුලක් ආවා.මගේ තාත්තාත් රාගම රෝහලේ ඉන්නකොට මට පුලුවන් උපරිමයෙන් මම සැලකුවා.අන්තිමට හුස්ම යන වෙලාවේ මට එයා ලග ඉන්න බැරි උනා.එත් මගේ හිතට දුකක් නැ. මම මගේ යුතුකම උපරිමයෙන් කලා.නාත්තා නැති උන වෙලා වේ මට කෑගහලා අඩලා මගේ දුක තුනී කරගන්න ඕනේ උනත් මම ඇඩුවේ නැත්තේ එහෙම උනානම් මගේ අම්මා ගොඩාක් මානසිකව වැටෙන නිසා.මේ අවස්ථාවේ මගේ නෑදැයෝ ඕක්කොම මාත් එක්ක හිටපු එක මට ලොකු ශක්තියක් උනා.

    මට හිතාගන්න පුලුවන් උබ ඉන්න මානසික තත්වය.

    උබගේ පියානන්ට නිවන් සුව පතන ගමන් උබට ශක්තිය පතනවා
     
    ලියන්න දෙයක් හිතට එන්නෑ:(...... අහකබලන් යන්න හිතෙන්නෙත් නෑ:(....... ත්‍රෙඩ් එක කියවල හිතේ අමාරුවට තාත්තට කෝල් එකක් ගත්ත:dull:. දෙමාපියෝ අසරණ වුනාම ඇනයක් කියල හිතන සමාජයක උඹ උඹේ තාත්ත ගැන අන්තිම මොහොත දක්වාම හොයල බලපු එක ගැන සන්තෝසයි. උඹේ තාත්තට නිවන්සුව පතනවා.