
ok machanමේක දැක්කේ අද බන්. උබ ගැන ආඩම්බරයි සිරාවටම.
තාත්තගේ හීනේ හැබෑ කලා වගේම එයාගේ සංසාර ජීවිතේටත් පුළුවන්තරම් පින්දහම් කරපන්. ජාති ජාතිත් වරදින්නේ නැ.
ප.ස. තරහනැතිව අනිත් කතා ටිකත් කියපන්, දැනටමත් කියලනම් මට ලින්ක් ටික එවපන්.
වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නෝ...රෙප්+
Aththatama As walata kandulu awa machan.
Thaththagen apita labena shakthiya , pannaraya wena kagen wath apita labenne na machan.
රත්තරංගෙ වාහන ත්රෙඩ් එකක් හොය හොය යන ගමන් දැක්කෙ මේක. ඇහැට කදුලු නාවා කිව්වොත් ඒක බොරුවක්![]()

