තාත්තා හා ජීවිතය

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    මටත් තාත්තා ගැන තියෙන්නේ මේ වගේම මතකයක්..... මගේ තාත්තා පොලිසියේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවය කලේ. මගෙත් නන්ගිගේත් අනාගත ඉලක්ක වලට හොද ඉවසීමෙන් දිරිමත් කරපු පුද්ගලයෙක්... ඒ වගේම අම්මත් ඒ හැමතැනකම පසු පසින් හිටියා..... ඒ දෙන්න නිසා අද මමත් නංගිත් යහපත් ජීවිතයක් භුක්ති විදිනවා... මගේ නංගි ලංකාවේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක්..... මමත් අද විදේශයක ඉහළ තනතුරක් දරනවා.......
    එදා මගේ තාත්තා මා ගැන මවපු සිහිනය අද මම මගේ පුතා ගැන මවනවා.......
    හෙට මගේ ජීවිතයට විශේෂ දවසක්......නිවාඩුවට ලංකාවට යනවා..... එයාලට ගොඩක් සතුටු හිතෙයි ..... මටත් වඩා මගේ අලුත උපන් දෝණි එයාල පිළිගන්න බලාගෙන ඉන්නේ...

    තව එක දෙයක් කිව්වේ නැත්නම් මගේ කතාවත් සම්පුර්ණ නැහැ... ඒ මගේ බිරිද ගැන ....... එයා මා හදුනා ගත්තේ පාසල් යන කාලේදී.... උත්සාහයෙන් නැගිටින්න ගොඩක් TARGETS දුන්නා. කතාව topic එකෙන් පිට යනවා වගේ ..... එහෙනම් නවතින්නම්....... වෙලාවක් තිබුනොත් ලංකාවේදී හමුවෙන්නම් ..... බුදු සරණයි !!!
     
    Last edited:

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    රත්තරං;17881674 said:
    දෙන්නද ටාගට් එකක්...

    අද්‍යාපන සුදුසුකම් දාපන් පැත්තකට. අව් රුදු 23ක් නේ වයස, අත පය 4ර හොදට වැඩනේ. අද 2015-02-11 වෙනිදා 2015-02-28 වෙනිදා වෙද්දි හම්බකරලා සොච්චම් රුපියල් 5000ක් ඉතුරු කරපන්. ඒ 5000හ උබේ ජීවිතේට හුගක් දේවල් කියල දෙයි

    අදහස්..

    වැදගත් විදිහට ඇදුමක් ඇදපන්

    පෙබරවාරි 14 එනවා.. කොටුවේ ඇවිදලා ගනින් පොඩි පොඩි ගනන් වල ගිෆ්ට් ටිකක්. කාඩ් ටිකක්. නැගපන් රත්නපුරේ, වරකපොල, කෑගල්ල වගේ බස් එකක. පොඩි ටව්මකට ගිහින් කඩවලට දෙන්න ට්‍රයි කරපන්. 50ට ගත්ත එක දීපන් 100ට

    කාර් වොශ් ලික්විඩ් බෝතලයක් තොග මිල 50-60ක් වෙයි. ගනින් බෝතල් ටිකක්. පලයන් කාර්පාක් එකක් ගාවට 100 ගානේ විකුනපන්

    ගෙයක් ගෙයක් ගානේ ගිය සිද්දාලේප මුදලාලි සරමෙන් සිද්දාලේප පෙට්ටිය වහලා හෙලුවෙන්ලු නෑවේ. අද කෝටි පතියෙක් (කෝටියක් කියන්නේ මහ ලබ්බක් නෙමේනේ හරිනම් බිලියන පතියෙක් කියන්න ඕනේ )

    පොඩි පොඩි වැඩවලින් මොරාල් අප් කරගනින්

    අදහස් සැහෙන්න වටිනවා... ඒ වගේම තවමත් ඉහලට යන්න අවශ්‍ය දැනුමුතු කම් වලට කන් දෙනවා...... මම රස්සවෙන් ගොඩ ගිය කෙනෙක්..පටන් ගත්තේ 2002දී රු 4000 න්....දැන් 200% අදායමක් ලබනවා.... ලොකු කමකට නම් නෙවෙයි මේ දේ කිව්වේ ..... මට තිබුනේ සාමාන්‍ය පවුල් පසු බිමක්.... දෙමව්පියෝ ඉතා ඉහලට ඉගෙන ගත්ත ය නෙවෙයි. එත් ඒ අය හැකි ලෙස අපිව දිරිමත් කලා..... ඉතින් මේවා උදාහරණ විදිහට අරගෙන වැඩ කරන්න....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් තාත්තා ගැන තියෙන්නේ මේ වගේම මතකයක්..... මගේ තාත්තා පොලිසියේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවය කලේ. මගෙත් නන්ගිගේත් අනාගත ඉලක්ක වලට හොද ඉවසීමෙන් දිරිමත් කරපු පුද්ගලයෙක්... ඒ වගේම අම්මත් ඒ හැමතැනකම පසු පසින් හිටියා..... ඒ දෙන්න නිසා අද මමත් නංගිත් යහපත් ජීවිතයක් භුක්ති විදිනවා... මගේ නංගි ලංකාවේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක්..... මමත් අද විදේශයක ඉහළ තනතුරක් දරනවා.......
    එදා මගේ තාත්තා මා ගැන මවපු සිහිනය අද මම මගේ පුතා ගැන මවනවා.......
    හෙට මගේ ජීවිතයට විශේෂ දවසක්......නිවාඩුවට ලංකාවට යනවා..... එයාලට ගොඩක් සතුටු හිතෙයි ..... මටත් වඩා මගේ අලුත උපන් දෝණි එයාල පිළිගන්න බලාගෙන ඉන්නේ...

    තව එක දෙයක් කිව්වේ නැත්නම් මගේ කතාවත් සම්පුර්ණ නැහැ... ඒ මගේ බිරිද ගැන ....... එයා මා හදුනා ගත්තේ පාසල් යන කාලේදී.... උත්සාහයෙන් නැගිටින්න ගොඩක් TARGETS දුන්නා. කතාව topic එකෙන් පිට යනවා වගේ ..... එහෙනම් නවතින්නම්....... වෙලාවක් තිබුනොත් ලංකාවේදී හමුවෙන්නම් ..... බුදු සරණයි !!!

    අසාර්තක ජීවිතයක් හෝ සාර්තක ජීවිතයක් කියන දෙකේම වගකීම තමන්ට තියෙන්නේ මචන්. හැබැයි එතෙන්ට යන්න කකුල් දෙකට හොද හයියක් දෙන්න හොද අම්මෙක්ටයි තාත්තෙක්ටයි වචනවලින් හෝ පුලුවන්:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදහස් සැහෙන්න වටිනවා... ඒ වගේම තවමත් ඉහලට යන්න අවශ්‍ය දැනුමුතු කම් වලට කන් දෙනවා...... මම රස්සවෙන් ගොඩ ගිය කෙනෙක්..පටන් ගත්තේ 2002දී රු 4000 න්....දැන් 200% අදායමක් ලබනවා.... ලොකු කමකට නම් නෙවෙයි මේ දේ කිව්වේ ..... මට තිබුනේ සාමාන්‍ය පවුල් පසු බිමක්.... දෙමව්පියෝ ඉතා ඉහලට ඉගෙන ගත්ත ය නෙවෙයි. එත් ඒ අය හැකි ලෙස අපිව දිරිමත් කලා..... ඉතින් මේවා උදාහරණ විදිහට අරගෙන වැඩ කරන්න....

    මමත් එහෙමම තමා මචෝ.. මට අර කලින් එකේදි උබට කියන්න බැරිඋනා

    මටත් වයිෆ් මාර හයියක් මචෝ.. ඕනේම දේකට ආයේ මට කලින් ලෑස්තියි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙ නම් ඇත්ත්ටම පියා එක්ක ලොකු බැදිමක් නැහැ බන්. එතින් සමහරවෙලා වට මට තෙරුම් හන්න අමාරුයි එක.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;18443942 said:
    මමත් එහෙමම තමා මචෝ.. මට අර කලින් එකේදි උබට කියන්න බැරිඋනා

    මටත් වයිෆ් මාර හයියක් මචෝ.. ඕනේම දේකට ආයේ මට කලින් ලෑස්තියි

    ko manuspayo thread eke anthimata kiyala thibba eke ithuru tika ? :growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙක කියවපුවම තෙරෙනවා උබට මැට්ට එක්ක කොවච්ච්ර් මල තියෙන්න අතිද කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ko manuspayo thread eke anthimata kiyala thibba eke ithuru tika ? :growl:

    මචන් මම මේකේ කියපු ටික අල්ලගෙන මේකේ ඉන්න සමහර පොන්න වේsiගේ පුතාලා ජොච්චර ගැහුවද? මුන් බලන්නේ කොතන හරි තැනක් අල්ලගෙන් උන්ගේ වල ඉහගන්න. ඒ නිසයි මචෝ දැම්මේ නැතුව හිටියේ:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ නම් ඇත්ත්ටම පියා එක්ක ලොකු බැදිමක් නැහැ බන්. එතින් සමහරවෙලා වට මට තෙරුම් හන්න අමාරුයි එක.

    එහෙම කරන්න එපා මචන්. තාත්තා කියන ශක්තිය ජීවිතේ කවදා හරි නැති උනොත් දැනෙයි ඒ ගැන. අපේ තාත්තත් ඉන්න කාලේ විශේශෙන් මගේ වයස 12-17 වගේ කාලේ තාත්තා එක්ක එක එක ප්‍රශ්න ඇති උනා. හිතින් මම තරහින් ඉදලා තියෙනවා. ඒවා කාටත් පොදු දේවල් මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙක කියවපුවම තෙරෙනවා උබට මැට්ට එක්ක කොවච්ච්ර් මල තියෙන්න අතිද කියල

    මැට්ටා වගේ එකෙක් ගැන ආයේ කතාකරන්න මම ආස නෑ බන්
    හැබැයි මම කරපු දෙයින් ඌ සෑහෙන වෙනසක් උනා කියලා හිතනවා. ඌ මට වඩා හුගාක් පොඩි එකෙක්. කොච්චර තරහින් අද උන්නත් දවසක ඌ කවදා හරි හොද තැනකට ආවොත් මාව ආදරයෙන් මතක් කරයි:):)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    kiyanna hitena dewal kootiyak ban.
    welawa nathi ekao prashne.

    dan pansale inna gaman EK awe..

    ubalai thatha inna thanaka sathitin innwa uba nisa..uba kawadawth duk wenna ona na uba hodin innwa blna thatha htye na kyla..
    mokada eyata ona kala thana uba innwa.

    pluwnam wahana gana danagatta hati thread ekath dapan..
    jaya wewa !
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    රත්තරං කොල්ලෙක්නෙ බොල.....:)
    ඕනෙනං නේමේ:frown: දාපිය ඉතුරු ටිකහ්.....හොදේ...;)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම එලකිරි එන්න ප්‍රදාන සාදකයක් උනා රත්තරන් අයියගෙ ආදරනීය මල්ලියේ ත්‍රෙඩ් එක :)