රත්තරං;17881674 said:දෙන්නද ටාගට් එකක්...
අද්යාපන සුදුසුකම් දාපන් පැත්තකට. අව් රුදු 23ක් නේ වයස, අත පය 4ර හොදට වැඩනේ. අද 2015-02-11 වෙනිදා 2015-02-28 වෙනිදා වෙද්දි හම්බකරලා සොච්චම් රුපියල් 5000ක් ඉතුරු කරපන්. ඒ 5000හ උබේ ජීවිතේට හුගක් දේවල් කියල දෙයි
අදහස්..
වැදගත් විදිහට ඇදුමක් ඇදපන්
පෙබරවාරි 14 එනවා.. කොටුවේ ඇවිදලා ගනින් පොඩි පොඩි ගනන් වල ගිෆ්ට් ටිකක්. කාඩ් ටිකක්. නැගපන් රත්නපුරේ, වරකපොල, කෑගල්ල වගේ බස් එකක. පොඩි ටව්මකට ගිහින් කඩවලට දෙන්න ට්‍රයි කරපන්. 50ට ගත්ත එක දීපන් 100ට
කාර් වොශ් ලික්විඩ් බෝතලයක් තොග මිල 50-60ක් වෙයි. ගනින් බෝතල් ටිකක්. පලයන් කාර්පාක් එකක් ගාවට 100 ගානේ විකුනපන්
ගෙයක් ගෙයක් ගානේ ගිය සිද්දාලේප මුදලාලි සරමෙන් සිද්දාලේප පෙට්ටිය වහලා හෙලුවෙන්ලු නෑවේ. අද කෝටි පතියෙක් (කෝටියක් කියන්නේ මහ ලබ්බක් නෙමේනේ හරිනම් බිලියන පතියෙක් කියන්න ඕනේ )
පොඩි පොඩි වැඩවලින් මොරාල් අප් කරගනින්
මටත් තාත්තා ගැන තියෙන්නේ මේ වගේම මතකයක්..... මගේ තාත්තා පොලිසියේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවය කලේ. මගෙත් නන්ගිගේත් අනාගත ඉලක්ක වලට හොද ඉවසීමෙන් දිරිමත් කරපු පුද්ගලයෙක්... ඒ වගේම අම්මත් ඒ හැමතැනකම පසු පසින් හිටියා..... ඒ දෙන්න නිසා අද මමත් නංගිත් යහපත් ජීවිතයක් භුක්ති විදිනවා... මගේ නංගි ලංකාවේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක්..... මමත් අද විදේශයක ඉහළ තනතුරක් දරනවා.......
එදා මගේ තාත්තා මා ගැන මවපු සිහිනය අද මම මගේ පුතා ගැන මවනවා.......
හෙට මගේ ජීවිතයට විශේෂ දවසක්......නිවාඩුවට ලංකාවට යනවා..... එයාලට ගොඩක් සතුටු හිතෙයි ..... මටත් වඩා මගේ අලුත උපන් දෝණි එයාල පිළිගන්න බලාගෙන ඉන්නේ...
තව එක දෙයක් කිව්වේ නැත්නම් මගේ කතාවත් සම්පුර්ණ නැහැ... ඒ මගේ බිරිද ගැන ....... එයා මා හදුනා ගත්තේ පාසල් යන කාලේදී.... උත්සාහයෙන් නැගිටින්න ගොඩක් TARGETS දුන්නා. කතාව topic එකෙන් පිට යනවා වගේ ..... එහෙනම් නවතින්නම්....... වෙලාවක් තිබුනොත් ලංකාවේදී හමුවෙන්නම් ..... බුදු සරණයි !!!


අදහස් සැහෙන්න වටිනවා... ඒ වගේම තවමත් ඉහලට යන්න අවශ්‍ය දැනුමුතු කම් වලට කන් දෙනවා...... මම රස්සවෙන් ගොඩ ගිය කෙනෙක්..පටන් ගත්තේ 2002දී රු 4000 න්....දැන් 200% අදායමක් ලබනවා.... ලොකු කමකට නම් නෙවෙයි මේ දේ කිව්වේ ..... මට තිබුනේ සාමාන්‍ය පවුල් පසු බිමක්.... දෙමව්පියෝ ඉතා ඉහලට ඉගෙන ගත්ත ය නෙවෙයි. එත් ඒ අය හැකි ලෙස අපිව දිරිමත් කලා..... ඉතින් මේවා උදාහරණ විදිහට අරගෙන වැඩ කරන්න....
රත්තරං;18443942 said:මමත් එහෙමම තමා මචෝ.. මට අර කලින් එකේදි උබට කියන්න බැරිඋනා
මටත් වයිෆ් මාර හයියක් මචෝ.. ඕනේම දේකට ආයේ මට කලින් ලෑස්තියි

ko manuspayo thread eke anthimata kiyala thibba eke ithuru tika ?![]()

මගෙ නම් ඇත්ත්ටම පියා එක්ක ලොකු බැදිමක් නැහැ බන්. එතින් සමහරවෙලා වට මට තෙරුම් හන්න අමාරුයි එක.
මෙක කියවපුවම තෙරෙනවා උබට මැට්ට එක්ක කොවච්ච්ර් මල තියෙන්න අතිද කියල

