තාත්තා.. Father... Mekath Kiyawamu da..

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එහෙම දෙයක් නෙවෙයි.අපි නිතර ඇසුරු කරන අයගේ නිර්මාණ ගැන අපට හැඟීමක් තියනවා.ඒක අපි දන්න කෙනෙක්ගෙ කියල පෙන්වා දෙන එකයි-එහි මූලික හිමිකරු ගැන හදුන්වා දීමයි හැර වෙනත් වැරදි අර්‍ථකථනයක් මෙතන නෑ.(මගේ මෙහි පළමු පෝස්ට් එක ආයෙ බලන්න)

    කොහෙත්ම නෑ.(උපුටා ගැනීමේ මූලික අයිතිවාසිකම්වලට නිසි පරිදි යටත්ව)චානාට ස්තුති කරමු:)

    Thanks Shamme.. dennam Post dannath bayai.. ha ha:lol::lol::lol::lol:
    mage athin waraddak unanam okk gen ma samawa illanawa..

    Thanks kiuwa reply karapu okkotama.. And Special Ron brother.. Godak Thanks mehema deyak Liuwata.. :yes: :yes:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කොහෙත්ම නෑ.(උපුටා ගැනීමේ මූලික අයිතිවාසිකම්වලට නිසි පරිදි යටත්ව)චානාට ස්තුති කරමු:)

    හ්ම්ම්ම්ම්ම්..ඔව්...

    හැබැයි මීට් කලින් උනේ බ්ලොග් අමු අමුවෙම කොපි කරලා දාපු එක..ඒ අතින් බලද්දිනම් මේක හොදයි... :)
     
    Thanks Yaluwa obage comments akata..

    meke Liyala thiyena deta Roni aiyata Mal thiyala vadinna Oni.. mama meka balala aduwa ban.. Api okkoma Ivarayak nethi race akak dunawa.. kohomada hari a race ake Hoda Thenakuth gannawa.. Anthimedi mewa Kohe aran yanna da ban api.. Apita hema detama Hitapau Ammai Thathai Apita Nethi venawakan Api danne nea.. mea okkoma damala gahala gedarata vela amma dena deyak kala thaththai ammai lagata vela Inna Hithenawa ban.. Marenakan ma..
    චානා ඔයා මේක කරන්න ඇත්තේ ඔයාට දැනුන සංවේගය නිසා කියලා මම මුලදිම තෙරුම් ගත්තා.අයිතිකරු ගැන හැඟීමට වඩා දෑසට කඳුළු උනන තරමේ දංවේදී නිර්මාණයක් නිසයි නැවත පලකලේ කියන එකත් පැහැදිලියි.අයිතිකරුම ඉදිරිපත්වෙලා කරුණු පැහැදිලි කළාම ඔයා ඒකත් මහත්මයෙක් වගේ පිළිගත්තා.එතනින් පහළට වැටෙන්න එපා(අගක් මුලක් නැති මඤ්ඤං වලට උත්තර දීලා)
     
    හ්ම්ම්ම්ම්ම්..ඔව්...

    හැබැයි මීට් කලින් උනේ බ්ලොග් අමු අමුවෙම කොපි කරලා දාපු එක..ඒ අතින් බලද්දිනම් මේක හොදයි... :)
    අපොයි ඔව්.පහුගිය කාලේ සිංහළ බ්ලොග්කරුවන්ගේ සංසදය එළකිරි පතුරු ගැහුවේ:lol:(අඩුතරමේ ලින්ක් එක වත් දාන්න මනුස්සකමක් තියෙන්න එපැයැ):rofl:
     
    Thanks Shamme.. dennam Post dannath bayai.. ha ha:lol::lol::lol::lol:
    mage athin waraddak unanam okk gen ma samawa illanawa..

    Thanks kiuwa reply karapu okkotama.. And Special Ron brother.. Godak Thanks mehema deyak Liuwata.. :yes: :yes:
    චානා....ඔයා මෙතන ඉන්න බහුතරයකට වඩා උතුම් ගතිගුන තියනව කියල ඔප්පු කරලම පෙන්නුවා.ඔයාගේ ඉදිරිය සැපවත්-අර්‍ථවත් වෙනවාට කිසිම සැකයක් නෑ:)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    චානා....ඔයා මෙතන ඉන්න බහුතරයකට වඩා උතුම් ගතිගුන තියනව කියල ඔප්පු කරලම පෙන්නුවා.ඔයාගේ ඉදිරිය සැපවත්-අර්‍ථවත් වෙනවාට කිසිම සැකයක් නෑ:)

    Thanks Shammee.. Godak thanks Kiuwa.. Ek family ake Yaluwo akka Inna kota idiyeiya Arthawath venawa.. A oyala wage aya Akka..
    Roni Brother sathutui aduna Ganna Labunu akata.. Thanks Shammee.:D:D:D..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    oyata godak pin aiye meka liuwata.. mata meken pinak lebenne ne aiye... Mokada meka balala matath mage thaththa amma mathak una.. mata oni une pirisidu hithen meka anith ayata penwanna aiye.. mama oyage post akata kisima haniyak karala nea.. mata apu vidiyatama mama a de pennuwa anith ayata.. mata oni une meka anith ayata penwanna vitharai.. mama waraddak karanam Oyagen samawa illanawa.. :yes:

    mata samawa denna..:sorry::sorry:
    :(:(

    ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ ක‍ර‍ල‍ ති‍යෙ‍න්නේ‍ හො‍ඳ වැ‍ඩක්‍..ඒ‍ ගැ‍න කි‍සි‍ම‍ ස‍මා‍ව අ‍යැ‍දී‍ම‍ක්‍ ඇ‍වැ‍සි‍ නැ‍හැ‍....

    හො‍ඳි‍න් ඔ‍යා‍ගේ‍ තා‍ත්‍ත‍ව‍යි‍..අ‍ම්‍ම‍ව‍යි‍ දි‍වි‍ ඇ‍ති‍ තු‍රා‍ ආ‍ද‍ර‍යෙ‍න්‍ රැ‍ක බ‍ලා‍ ග‍න්න....එ‍ච්‍චර‍යි‍ ම‍ගේ‍ ඒ‍කා‍ය‍න‍ ඉ‍ල්‍ලී‍ම...

    ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍....
     
    Ron aiya mam me wagema EK eke tawa kenek me poem eka dala tibba dakka.eke uda kagedoo mail address ekakuth dala tibba....meka oyata witarak neme ape "meeharaka"(nuwan) ge poem walatath wena deyak...eyage poem ekakuth meheama dala tibba mail ekakkin awa kiyala..mama danne na meke hari waradda...but nirmana karayawa prasiddiye hama gahana eka anunatha karanne na...

    p.s
    me oem eka dapu kena oyawa danne na eka nisa excuse ekak tiyanawa hoda hitin dapu nisa...oyata jaya Ron aiya
     
    කසුන් මල්ලිය දුන්න විස්තර ටිකට ස්තුතියි
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    චානා ඔයා මේක කරන්න ඇත්තේ ඔයාට දැනුන සංවේගය නිසා කියලා මම මුලදිම තෙරුම් ගත්තා.අයිතිකරු ගැන හැඟීමට වඩා දෑසට කඳුළු උනන තරමේ දංවේදී නිර්මාණයක් නිසයි නැවත පලකලේ කියන එකත් පැහැදිලියි.අයිතිකරුම ඉදිරිපත්වෙලා කරුණු පැහැදිලි කළාම ඔයා ඒකත් මහත්මයෙක් වගේ පිළිගත්තා.එතනින් පහළට වැටෙන්න එපා(අගක් මුලක් නැති මඤ්ඤං වලට උත්තර දීලා)

    Thanks shammee.. sathutu venawa mawa therun gaththata.. godak sathuti mea Poem aka nisa godak hoda hadawath thiyena Godak kattiyak mata deka ganna lebuna.. adura ganna lebuna..a gena mama godak sathutu venawa.. Thanks sahmmee
    ..:):)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ ක‍ර‍ල‍ ති‍යෙ‍න්නේ‍ හො‍ඳ වැ‍ඩක්‍..ඒ‍ ගැ‍න කි‍සි‍ම‍ ස‍මා‍ව අ‍යැ‍දී‍ම‍ක්‍ ඇ‍වැ‍සි‍ නැ‍හැ‍....

    හො‍ඳි‍න් ඔ‍යා‍ගේ‍ තා‍ත්‍ත‍ව‍යි‍..අ‍ම්‍ම‍ව‍යි‍ දි‍වි‍ ඇ‍ති‍ තු‍රා‍ ආ‍ද‍ර‍යෙ‍න්‍ රැ‍ක බ‍ලා‍ ග‍න්න....එ‍ච්‍චර‍යි‍ ම‍ගේ‍ ඒ‍කා‍ය‍න‍ ඉ‍ල්‍ලී‍ම...

    ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍....

    ow aka. thama aiya oyage me liyapu deyata sadaranayak venne.. mea poem aka dekala duk venawata vada ita wada yamak karanna puluwan apita.. a ape as deka wage ammai thathai reka ganna aka.. oya me liyapu dein api ganna oni aka...:)

    hema dema hoda vidiyata sidda venna.. oyata hadavathinma mama suba pathanawa !..:)

    nidageinna ape as arinna lebenna.. Oyala wage ayata loke godak dewal karanna puluwan.. loketa kese vethath lankawata oyala nethiwa bea.. godak thanks karanawa mehema poem liyala yaluwo okkotama.. oyala hema dama liyanna .. mokada a dein nida gena inne godak aya aherenawa.. aka loku pinak..
    :):)