එහෙම දෙයක් නෙවෙයි.අපි නිතර ඇසුරු කරන අයගේ නිර්මාණ ගැන අපට හැඟීමක් තියනවා.ඒක අපි දන්න කෙනෙක්ගෙ කියල පෙන්වා දෙන එකයි-එහි මූලික හිමිකරු ගැන හදුන්වා දීමයි හැර වෙනත් වැරදි අර්ථකථනයක් මෙතන නෑ.(මගේ මෙහි පළමු පෝස්ට් එක ආයෙ බලන්න)
කොහෙත්ම නෑ.(උපුටා ගැනීමේ මූලික අයිතිවාසිකම්වලට නිසි පරිදි යටත්ව)චානාට ස්තුති කරමු![]()
Thanks Shamme.. dennam Post dannath bayai.. ha ha



mage athin waraddak unanam okk gen ma samawa illanawa..
Thanks kiuwa reply karapu okkotama.. And Special Ron brother.. Godak Thanks mehema deyak Liuwata..




