මේකේ කියල තියෙන දේ හරියටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
------ Post added on Feb 1, 2021 at 10:16 PM
යකෝ ඒක ලොකු වැරැද්දක් , ඔය රිපෝට් එහෙමත් මාරු කරනව ඇතිනෙඔවු බන් උන් ඔක්කොම වරද්දනවා
වැඩිය නම් තේරෙන්නේ නැහැ බං ඒත් ලොකු අවුලක් නැහැ වගේ . හෙපටයටීස් සහ කොලොස්ටරල් නම් Noted කියලා තියෙනවාඔවු එකත් වරද්දල![]()
ඒ කියන්නේ අසාමාන්‍ය සෛල වර්ධනයක් නෑ කියලා"There is no evidence of dysplasia or malignancy" --> very good.
You dont want to see 'malignant' in any medical report.
තැපෑලේ න් ද යැව්වේmama doctor kenekta demma, details aran kiyannam
Cholestasis කියන්නෙ අක්මාවේ ඇතුලේ නාල වල අවහිර වීමක් -View attachment 111627View attachment 111627
මේකේ කියල තියෙන දේ හරියටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
------ Post added on Feb 1, 2021 at 10:16 PM
ගොඩක් බරපතලයිද??Cholestasis කියන්නෙ අක්මාවේ ඇතුලේ නාල වල අවහිර වීමක් -
hepatatis කියන්නේ අක්මා ප්‍රදාහය - ඒ අක්මාව ඇතුලෙ සෙම පිරිලා - ආසාදනයක් නිසා වෙන්න පුළුවන්
cirrhosis කියන්නෙ අක්මාවේ ආකෘතිය විකෘති වීම -
තත්වය තරමක් උග්‍රයි - අක්මාව බද්ධ කොරන්න කිව්වොත් ඊට කලින් ගණේමුල්ලේ ඉන්න මේ වෙද මහත්තයාට පොඩ්ඩක් පෙන්නලා බලන්න https://www.facebook.com/hettiarachcjo.adewarada (ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා සනීප කෙරුවොත් ඔය වෙද මහත්තයාම තමයි - අක්මා රෝග වලට විශේෂඥයි)
ඒ කියන්නේ පිළිකාවක් නැ කියන එක නේද?ඒ කියන්නේ අසාමාන්‍ය සෛල වර්ධනයක් නෑ කියලා
Thanksmama doctor kenekta demma, details aran kiyannam