තාත්තා hospital උදවුවක් ඕනි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නැ බොන්නේ නැ
    නන්ඇල්කොහොලික් කේස් එකක් එහෙනම්

    සිනි තිබ්බා කිව්වා නේද? ඒකත් කෝස් එකක් ⁣වියහැකියි ලෙඩේට. මහතද තාත්තා? එලිමහනේ වැඩද කරන්⁣නේ
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    නන්ඇල්කොහොලික් කේස් එකක් එහෙනම්

    සිනි තිබ්බා කිව්වා නේද? ඒකත් කෝස් එකක් ⁣වියහැකියි ලෙඩේට. මහතද තාත්තා? එලිමහනේ වැඩද කරන්⁣නේ
    මහතයි... Army pension
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔවු පොඩි දේටත් පැනඩෝල් බොනවා
    panadol hinda thamai godak unge liver awl yanne. covid valin prevesham venna kiyapan infect vunoth ikmanta pneumonia enna puluwan.
    puluwan tharam vathura bonna kiyapan urine passe karanna. salt kanna epa kakula idimenna salt valata
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    panadol hinda thamai godak unge liver awl yanne. covid valin prevesham venna kiyapan infect vunoth ikmanta pneumonia enna puluwan.
    puluwan tharam vathura bonna kiyapan urine passe karanna. salt kanna epa kakula idimenna salt valata
    ඔක්කොටම කලින් කරන්න ඕනා bmi බලලා බර බස්සන එක

    puluwan tharam vathura bonna

    තෝ මේ මනුස්සයව මරන්නද හදන්නේ පම්කයා පුලුවන්තරම් වතුර බොන්න කියලා. දැනටමත් සයින්ස් තියනවා ෆ්ලුයිඩ් බිල්ඩ් එකේ. මැනලා සුදුසු ලෙස බොන්නයි ඕනා. මේ දන්නැත්තම් මරන කතා නොකියා ඉන්නවාද?
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    panadol hinda thamai godak unge liver awl yanne. covid valin prevesham venna kiyapan infect vunoth ikmanta pneumonia enna puluwan.
    puluwan tharam vathura bonna kiyapan urine passe karanna. salt kanna epa kakula idimenna salt valata
    ඔවු
    cirrhosis wage awill thynw bn... kalayk thisse symptoms thibba nd mcn...baya wenn ep...parakku krn nathuwa treatment aran denna....thathtata ikman suwaya parthana karanw
    Thanks මචන්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    suger adu venna thiyanna epa moka hari deegena itapan check kara kara. HE end stage eka coma valata karaunu kiyapak balapanava ammonia moleta yamata amatharava suger adu veema. suger adu vuna kiyanneth coma thamai
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඔක්කොටම කලින් කරන්න ඕනා bmi බලලා බර බස්සන එක
    දැන් නම් ඇදිල ගිහිල්ල ඉන්නේ

    suger adu venna thiyanna epa moka hari deegena itapan check kara kara. HE end stage eka coma valata karaunu kiyapak balapanava ammonia moleta yamata amatharava suger adu veema. suger adu vuna kiyanneth coma thamai
    ඊයේ 220 උනා
    පෙරේද 165 තිබ්බේ
    ------ Post added on Feb 1, 2021 at 11:35 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තෝ මේ මනුස්සයව මරන්නද හදන්නේ පම්කයා පුලුවන්තරම් වතුර බොන්න කියලා. දැනටමත් සයින්ස් තියනවා ෆ්ලුයිඩ් බිල්ඩ් එකේ. මැනලා සුදුසු ලෙස බොන්නයි ඕනා. මේ දන්නැත්තම් මරන කතා නොකියා ඉන්නවාද?

    ඇබ්ස්ට්‍රැක්ට් ඇතිවෙන්න වතුර බොන්න කියපු එකට උත්තරේ මෙන්න. ඩොකාලා කියව විදිහට හරියට කරපං. ගොඩ වෙදාලාගේ අත්බෙහෙත් උලුක්කු කරගන්තැතුව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Doesn't look too good. It's cirrhosis - liver fibrosis set in. What the doctors are doing is correct. Next are the special stain tests. They will do their best to manage.
    Wish him well.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43

    Attachments

    • 20210202_065636.jpg
      20210202_065636.jpg
      369.7 KB · Views: 54
    • 20210202_065658.jpg
      20210202_065658.jpg
      425.5 KB · Views: 63
    • 20210202_065712.jpg
      20210202_065712.jpg
      411.3 KB · Views: 57
    • 20210202_065736.jpg
      20210202_065736.jpg
      436.5 KB · Views: 55