හොදම දේ තමන් සැබැ ලෝකේ ඉන්න යාලුවන් විතරක් FB එකේ යාළුවන් කරගැනීම. මමනම් මම දන්න හිතවත්ම මිනිස්සු ඇරෙන්න් වෙන කවුරුවත් friend කරගන්නේ නැ.
Me 21 weni siyawasa bro. Asahama karayo anumatha karanne na. Et facebook eka jivithe karaganne nathuwa fb yanawa nam eke waradak na

අපි බුකියේ නැහැ අපි පිංතුර දාලා නැහැ කියලා හිතුවට අපේ පිංතුර ඔන තරම් තියෙනවා අනිත් අය දාපු එ් හින්දා කිසිම අාරක්ෂාවක් නැහැ මම දලා නැහැ මම එකේ නැහැ කියලා. අැහැගහගෙන විපරමෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.


21 වෙනි සියවසේ මෝඩයෝ විදියට හැසිරෙන එක තමයි අවුල....
තමන්ගේ පෞද්ගලිකත්වය ලෝකයට විවෘත කරල ඉල්ලන් කනවා කියන්නේ සියවස් ප්‍රශ්නයක් නෙවෙයි ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්....![]()
රත්තරං;21149400 said:

Aththa ban ela post ekak FB ekema dapan. Hamotama balaganna

මටත් දුවෙක් ඉන්නවා. . මම වැඩිය ෆ්බී යන්නේ නෑ ගියත් යන්නේ ෆර්නිචර් පේජ් එකට මැසේජ් ආවද බලන්නයි, පේජ් එක අප්ඩේට් කරන්නයි හදිසි මැසේජ් එකක් යාලුවෙක්ට යවන්න ඕනවුනාමයි විතරයි. .
සේරම ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාලා තියෙන්නේ අදුනන්නේ නැති කිසිම එකෙක් ෆ්බී එකේ නෑ. .
ෆේක් ප්‍රොෆයිල් කියලා හිතන නිසා සහ බිස්නස් වැඩවලිදි මේ මමයි කියනදේ තහවුරු කරන්න ඕනනිසා මගේ තනි ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එකට දාලා තියෙනවා ඒකත් මීට අවුරුදු තුන හතරකට කලින් දාපු එකක්. .
මගේ වයිෆ්ගේ ෆොටෝ එකක් වත් මගේ ෆ්බී එකේ නෑ. . දුවගේ ඒවා දාලත් නෑ. .
කන එකයි රෙන එකයි ෆ්බී දැම්මා කියලා මට ලැබෙන දෙයකුත් නෑ. .
එහෙම රගපු මගෙන් ගේම ඉල්ලපු ගැනුන්ටයි පිරිමින්ටයිනම් ෆ්බී දාලා යන්නම වැඩ සිද්දකලා. .








... feeling happy with kukulage upatha #kukulage wipahaආහ් සත්තලන් උයානම් එකපාරක් ඉල්ලන් කෑවා නේද? එකපාරක් නෙවෙයි දෙපාරක්ද කොහෙද.
![]()






රත්තරං;21149444 said:
ඔය උබ කිව්ව ආතියේ කපල් එකක්.. කෙලින්ම පබ්ලික් දාන්නේ
.................yes i achieved it... feeling happy with kukulage upatha #kukulage wipaha
photo removed******[/IMG]
විනාඩි 2ට ෆොටෝ එකේ අයිතිකාරයව හොයාගත්තා කියහන්කෝ. . දිXX XXත්. .
මූනම් පිස්සු යකෙක්ද කොහෙද. . ඔහොම ගිහින් ගෑනිට අනින ඒවත් ෆ්බී දායි. . පව් අර පොඩි එවුන්. .
රත්තරං;21149457 said:ගැම්මට්ට තිබ්බනේ ඉතින්...
මොකෝ නෝනා ගරා යකින්න වගේ කියලද?
බල්ලගේ ලොම් හැලිල කියලද?
වාහන වල ටිංකරින් කියලද?
ගේ ඉස්සරහා පුහුල් ගෙඩියයි පබයයි එල්ලලා කියලද?
ඒ උස්සපුවා සේරම කවර් පොටෝ, ප්‍රොෆයිල් පොටෝ... පව්ලේ උන් ඇරෙන්න ඇඩ් කරන්නෙත් නෑ

රත්තරං;21149477 said:ඔව් බන්... පව් කියල හිතෙනව නේ?
උන් දන්නේ නෑ බන් උන්ට මැජික් රටේ උන්ට මැජික් නෙමේ කියල. තියෙන උන් කවදාවත් කන බත් පත ෆේස්බූක් දායිද කියපන්කෝ?
පොඩි එකත් ඔය වගේම ප්‍රදර්ශන මානසිකත්වෙන් තමා හැදෙන්නේ
මන් උබට කිව්වනේ ඕක කරපු එකාව. . දැන් කෝ උන් ලොවෙත් නෑ නේ? ඒත් අපි තාමත් එහෙමමයි. .![]()
ලබන මාසෙට මම අව්රුදු 5යි එලකිරියේ...එදත් අදත් ඇක්ටිව්.. එක දිගටම.. එදා තිබ්බ රෙස්පෙක්ස්ට් එක තාම තියන් ඉන්නවා...





