තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද?

waligamaya

Well-known member
  • හොදම දේ තමන් සැබැ ලෝකේ ඉන්න යාලුවන් විතරක් FB එකේ යාළුවන් කරගැනීම. මමනම් මම දන්න හිතවත්ම මිනිස්සු ඇරෙන්න් වෙන කවුරුවත් friend කරගන්නේ නැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Me 21 weni siyawasa bro. Asahama karayo anumatha karanne na. Et facebook eka jivithe karaganne nathuwa fb yanawa nam eke waradak na

    21 වෙනි සියවසේ මෝඩයෝ විදියට හැසිරෙන එක තමයි අවුල....
    තමන්ගේ පෞද්ගලිකත්වය ලෝකයට විවෘත කරල ඉල්ලන් කනවා කියන්නේ සියවස් ප‍්‍රශ්නයක් නෙවෙයි ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයක්.... :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි බුකියේ නැහැ අපි පිංතුර දාලා නැහැ කියලා හිතුවට අපේ පිංතුර ඔන තරම් තියෙනවා අනිත් අය දාපු එ් හින්දා කිසිම අාරක්ෂාවක් නැහැ මම දලා නැහැ මම එකේ නැහැ කියලා. අැහැගහගෙන විපරමෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මටත් දුවෙක් ඉන්නවා. . මම වැඩිය ෆ්බී යන්නේ නෑ ගියත් යන්නේ ෆර්නිචර් පේජ් එකට මැසේජ් ආවද බලන්නයි, පේජ් එක අප්ඩේට් කරන්නයි හදිසි මැසේජ් එකක් යාලුවෙක්ට යවන්න ඕනවුනාමයි විතරයි. .
    සේරම ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාලා තියෙන්නේ අදුනන්නේ නැති කිසිම එකෙක් ෆ්බී එකේ නෑ. .
    ෆේක් ප්‍රොෆයිල් කියලා හිතන නිසා සහ බිස්නස් වැඩවලිදි මේ මමයි කියනදේ තහවුරු කරන්න ඕනනිසා මගේ තනි ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එකට දාලා තියෙනවා ඒකත් මීට අවුරුදු තුන හතරකට කලින් දාපු එකක්. .

    මගේ වයිෆ්ගේ ෆොටෝ එකක් වත් මගේ ෆ්බී එකේ නෑ. . දුවගේ ඒවා දාලත් නෑ. .
    කන එකයි රෙන එකයි ෆ්බී දැම්මා කියලා මට ලැබෙන දෙයකුත් නෑ. .

    එහෙම රගපු මගෙන් ගේම ඉල්ලපු ගැනුන්ටයි පිරිමින්ටයිනම් ෆ්බී දාලා යන්නම වැඩ සිද්දකලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    21 වෙනි සියවසේ මෝඩයෝ විදියට හැසිරෙන එක තමයි අවුල....
    තමන්ගේ පෞද්ගලිකත්වය ලෝකයට විවෘත කරල ඉල්ලන් කනවා කියන්නේ සියවස් ප‍්‍රශ්නයක් නෙවෙයි ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයක්.... :oo:

    සම්බෝලයි බතුයි කන ගමන් කලම්බො සෙවන් ටෝක් දීපු. .
    කන එකයි රෙන එකයි සේරම ෆ්බී දාපු. .
    ෆ්බී එකෙන් කොල්ලෝ විස්ස තිහ අන්දපු. .
    පට්ට වේසියෝ කීපදෙනෙක්ටම ෆ්බී දාලා දුවන්නම දුන්නා. .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21149400 said:

    ආහ් සත්තලන් උයානම් එකපාරක් ඉල්ලන් කෑවා නේද? එකපාරක් නෙවෙයි දෙපාරක්ද කොහෙද.
    :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් දුවෙක් ඉන්නවා. . මම වැඩිය ෆ්බී යන්නේ නෑ ගියත් යන්නේ ෆර්නිචර් පේජ් එකට මැසේජ් ආවද බලන්නයි, පේජ් එක අප්ඩේට් කරන්නයි හදිසි මැසේජ් එකක් යාලුවෙක්ට යවන්න ඕනවුනාමයි විතරයි. .
    සේරම ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි දාලා තියෙන්නේ අදුනන්නේ නැති කිසිම එකෙක් ෆ්බී එකේ නෑ. .
    ෆේක් ප්‍රොෆයිල් කියලා හිතන නිසා සහ බිස්නස් වැඩවලිදි මේ මමයි කියනදේ තහවුරු කරන්න ඕනනිසා මගේ තනි ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එකට දාලා තියෙනවා ඒකත් මීට අවුරුදු තුන හතරකට කලින් දාපු එකක්. .

    මගේ වයිෆ්ගේ ෆොටෝ එකක් වත් මගේ ෆ්බී එකේ නෑ. . දුවගේ ඒවා දාලත් නෑ. .
    කන එකයි රෙන එකයි ෆ්බී දැම්මා කියලා මට ලැබෙන දෙයකුත් නෑ. .

    එහෙම රගපු මගෙන් ගේම ඉල්ලපු ගැනුන්ටයි පිරිමින්ටයිනම් ෆ්බී දාලා යන්නම වැඩ සිද්දකලා. .

    ඔය උබ කිව්ව ආතියේ කපල් එකක්.. කෙලින්ම පබ්ලික් දාන්නේ:baffled::baffled::baffled:

    .................yes i achieved it:lol::lol::lol::oo::oo::oo:... feeling happy with kukulage upatha #kukulage wipaha

    photo removed******[/IMG]
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආහ් සත්තලන් උයානම් එකපාරක් ඉල්ලන් කෑවා නේද? එකපාරක් නෙවෙයි දෙපාරක්ද කොහෙද.
    :baffled:

    ගැම්මට්ට තිබ්බනේ ඉතින්...:lol::lol::lol:

    මොකෝ නෝනා ගරා යකින්න වගේ කියලද?
    බල්ලගේ ලොම් හැලිල කියලද?
    වාහන වල ටිංකරින් කියලද?
    ගේ ඉස්සරහා පුහුල් ගෙඩියයි පබයයි එල්ලලා කියලද?

    :lol::lol::lol:

    ඒ උස්සපුවා සේරම කවර් පොටෝ, ප්‍රොෆයිල් පොටෝ... පව්ලේ උන් ඇරෙන්න ඇඩ් කරන්නෙත් නෑ

    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේ මගුල් තාක්ෂණය ඇතුවත් බැහැ නැතුවත් බැහැ.
    තමන් හරි විදිහට භාවිතා කරන එක තමයි දැනගන්න ඕනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21149444 said:

    ඔය උබ කිව්ව ආතියේ කපල් එකක්.. කෙලින්ම පබ්ලික් දාන්නේ:baffled::baffled::baffled:

    .................yes i achieved it:lol::lol::lol::oo::oo::oo:... feeling happy with kukulage upatha #kukulage wipaha

    photo removed******[/IMG]

    විනාඩි 2ට ෆොටෝ එකේ අයිතිකාරයව හොයාගත්තා කියහන්කෝ. . දිXX XXත්. .
    මූනම් පිස්සු යකෙක්ද කොහෙද. . ඔහොම ගිහින් ගෑනිට අනින ඒවත් ෆ්බී දායි. . පව් අර පොඩි එවුන්. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විනාඩි 2ට ෆොටෝ එකේ අයිතිකාරයව හොයාගත්තා කියහන්කෝ. . දිXX XXත්. .
    මූනම් පිස්සු යකෙක්ද කොහෙද. . ඔහොම ගිහින් ගෑනිට අනින ඒවත් ෆ්බී දායි. . පව් අර පොඩි එවුන්. .

    ඔව් බන්... පව් කියල හිතෙනව නේ?

    උන් දන්නේ නෑ බන් උන්ට මැජික් රටේ උන්ට මැජික් නෙමේ කියල. තියෙන උන් කවදාවත් කන බත් පත ෆේස්බූක් දායිද කියපන්කෝ?

    පොඩි එකත් ඔය වගේම ප්‍රදර්ශන මානසිකත්වෙන් තමා හැදෙන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21149457 said:
    ගැම්මට්ට තිබ්බනේ ඉතින්...:lol::lol::lol:

    මොකෝ නෝනා ගරා යකින්න වගේ කියලද?
    බල්ලගේ ලොම් හැලිල කියලද?
    වාහන වල ටිංකරින් කියලද?
    ගේ ඉස්සරහා පුහුල් ගෙඩියයි පබයයි එල්ලලා කියලද?

    :lol::lol::lol:

    ඒ උස්සපුවා සේරම කවර් පොටෝ, ප්‍රොෆයිල් පොටෝ... පව්ලේ උන් ඇරෙන්න ඇඩ් කරන්නෙත් නෑ

    මන් උබට කිව්වනේ ඕක කරපු එකාව. . දැන් කෝ උන් ලොවෙත් නෑ නේ? ඒත් අපි තාමත් එහෙමමයි. . :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21149477 said:
    ඔව් බන්... පව් කියල හිතෙනව නේ?

    උන් දන්නේ නෑ බන් උන්ට මැජික් රටේ උන්ට මැජික් නෙමේ කියල. තියෙන උන් කවදාවත් කන බත් පත ෆේස්බූක් දායිද කියපන්කෝ?

    පොඩි එකත් ඔය වගේම ප්‍රදර්ශන මානසිකත්වෙන් තමා හැදෙන්නේ

    මේකයි බන් වැඩේ. . සමහරුන්ට ෆ්බී කියන්නේ මැජික් එකක් වගේ උන් ෆොටෝ එකක් දානවට වඩා දෙයක් ෆ්බී එකේ කරන්න දන්නෙත් නෑ. .
    සමහරක්ට සල්ලි ටිකක් ලැබුනම ඒකත් මැජික් වගේ ඉතින් කන එකයි රෙන එකයි සේරම කරන්නේ තව එකෙක්ට පේන්න. .
    තව සමහරක් පට්ට මෝඩයි. . මෝඩකම කියන්නේ තමන්ගෙම දුවගේ ෆොටෝස් ෆ්බී දදා ලස්සනද අහන මට්ටමට පහලට වැටිලා. .

    මුන් සේරමව ගෙනල්ල දැලිපිහියෙන් කිරිකන විදිය උගන්නන්නම වෙනවා. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් උබට කිව්වනේ ඕක කරපු එකාව. . දැන් කෝ උන් ලොවෙත් නෑ නේ? ඒත් අපි තාමත් එහෙමමයි. . :P

    2012 ඉදන් එක එක චු කොල්ලෝ කීයක් මේකේ මගෙන් ගේම ඉල්ලුවද බන්... කෝ අද එකෙක් ඉන්නවද? ඉන්න එකම ගෝතයත් අනාත කුකුලෙක් වෙලා ඉන්නේ.. :lol: ලබන මාසෙට මම අව්රුදු 5යි එලකිරියේ...එදත් අදත් ඇක්ටිව්.. එක දිගටම.. එදා තිබ්බ රෙස්පෙක්ස්ට් එක තාම තියන් ඉන්නවා...

    එක්ස්පෝස් උනත් ලෝකෙට එකයි ගෙදරට එකයි උනාද?
    මේකේ හුගක් උන් එක්ස්පෝස් වෙලා බලද්දි හුබස්:lol::lol::lol::lol:

    බොරුවට ආයුශ නෑ බන්:):):)
     
    Last edited: