කියන්න දෙයක් හිතා ගන්න බෑ බන්.... සමහර වෙලාවට අපි ඇත්ත තෙරුම් ගන්නකොට ගොඩක් පරක්කුයි.....
ඔව් යාලු.. අපි ඈත්ත තේරුම් ගන්න කොට ගොඩක් ප්රරමාදයි
කියන්න දෙයක් හිතා ගන්න බෑ බන්.... සමහර වෙලාවට අපි ඇත්ත තෙරුම් ගන්නකොට ගොඩක් පරක්කුයි.....
දෙවියනේ.........!!!
අපි කා අතිනුත් වැරදි වෙනවා මචන්, එත් ඒ වැරැද්ද හදාගන්න වෙලාවක් ආවම අනිවාර්යෙන් එක හදාගන්නම ඕනේ, උබද දැන් ඒ අවස්ථාව ඇවිත් මචන්..
මේ වෙලාවේ මග හැරුනොත් උබට ජිවිත කාලෙටම පසු තැවෙන්න වේවි..
හොදට බලාගනින් සහෝ , මේක තමා උබේ අවස්ථාව..



Monawa kiyannada kiyala hithaganna ba ayye
Godak dukai.. Thaththawa hodata balaganna..
Mama hithanne egollo wadiyama sathutu api egollo lagin innawata
Aththatama thaththala kiyanne adare pitata pennanne nathi kattiyak mama hithana widihata![]()
Mama issara hithan hitiye mage thaththata hamadema gana wadiya hithanne na kiyala.. eth ekaparak mama asaneepa una welawaka eya kiyapu deyak nisa mamath thaththage adare aduragaththa.......![]()
යාලු මතකද ලගදි මම උබට ඔය දේ ගෑන කිව්ව.. මම එදා හිතන් හිටියෙ ලෝකෙ ඉන්න නරකම තාත්ත මගෙ තාත්ත කියල.. ඒත් අද... මට හිතෙන්නෙ මේ ලෝකෙ ඉන්න හොදම තාත්ත මගෙ තාත්ත කියල සහ.. ලෝකෙ ඉන්න නරකම පුතා මම කියල
ඒක නේන්නම් ... මම නස්කුර් වෙලා ඉන්නෙ සහෝ....
වදන් නැත මා නිහඩ වන්නම්...
අද... මට හිතෙන්නෙ මේ ලෝකෙ ඉන්න හොදම තාත්ත මගෙ තාත්ත කියල සහ.. ලෝකෙ ඉන්න නරකම පුතා මම කියල
කියන්න බොහෝ දේ ඈතත් නොකියා සිටිමි. මමද ඔබ සිටින තෑන ඉද ඈත. අසමසම අපමන සෙනෙහසක් ගෑන පේලි කීපයකින් අදහසක් ඉදිරිපත්කිරීම නොවටී.
සියලුම පිය පුතු ගෑටුම් වල අවසන මෙයයි. මෙය මුලදී තෙරුම් ගත්තානම් කිසිවෙකුටත් සිත් තෑවුලක් නොවනු ඈත.


dad ta bona aka nawattanna kiyapan ban,oya karuma arakku dukata sathutatai dekatama bona labbakne,biwwai kiyala pawulata hodak wen nane
