තාත්ත ගෙ වටිනාකම තෙරුම් ගන්න අද ඉදන්වත්.....
Last edited:



උඹේ තාත්තා ඉක්මනටම සනීප වේවි මචන්.....කියවන්න උත්සහා කලා,එත් කිවන්න බැහෑ මට,ඈස් වලට කදුලු එනවා,මගෙ තත්තත් දෑන් ඉන්නෙ අසනිපෙන්...මගෙ අම්මවයි තාත්තවයි මම ජිවත් වෙනකම් ජිවත් කරන්න පුලුවන්නම් මම මගෙ හෑම දෙයක්ම විකුනලා හරි එයලත් එක්කම එයාලා යන යන දවසක එයාලත් එක්කම යනවා....