තාත්ත ගෙ වටිනාකම තෙරුම් ගන්න අද ඉදන්වත්.....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තාත්ත ගෙ වටිනාකම තෙරුම් ගන්න අද ඉදන්වත්.....

    2ladhub.png

    2qjlmo4.png

    npiesg.png
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කියවන්න උත්සහා කලා,එත් කිවන්න බැහෑ මට,ඈස් වලට කදුලු එනවා,මගෙ තත්තත් දෑන් ඉන්නෙ අසනිපෙන්...මගෙ අම්මවයි තාත්තවයි මම ජිවත් වෙනකම් ජිවත් කරන්න පුලුවන්නම් මම මගෙ හෑම දෙයක්ම විකුනලා හරි එයලත් එක්කම එයාලා යන යන දවසක එයාලත් එක්කම යනවා....:(:(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කියවන්න උත්සහා කලා,එත් කිවන්න බැහෑ මට,ඈස් වලට කදුලු එනවා,මගෙ තත්තත් දෑන් ඉන්නෙ අසනිපෙන්...මගෙ අම්මවයි තාත්තවයි මම ජිවත් වෙනකම් ජිවත් කරන්න පුලුවන්නම් මම මගෙ හෑම දෙයක්ම විකුනලා හරි එයලත් එක්කම එයාලා යන යන දවසක එයාලත් එක්කම යනවා....:(:(
    උඹේ තාත්තා ඉක්මනටම සනීප වේවි මචන්.....
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අම්ම කෙනෙක් තරම් සංවේදී බවක් නොවුනත් සිතින් දහස්වර වැලපෙන දරුවන් වෙනුවෙන් දහසක් දේ කැප කරන තාත්තල ලෝකේ අනන්තවත් ඉන්නව .... තමන්ගේ සිහින වලින් බලෙන් අවදි වෙලා ජීවිතය දරුවන් සේ සලකන පියවරු පිරිමින් වූ නිසා කඳුලු සලන්න තරම් දුකක් ආවත් ඒවා දරා ගන්නව .....

    Good Post Bro !