තාත්ත තාම ආවෙ නෑනෙ. දැං රෑත් වෙලා 🤪

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ෆෝන් එකක් එයා ගාව නෑ බං
    එයාට ඕව පාවිච්චි කරන්න බෑ
    තේරුමක් නෑ ෆෝන් එකක් දීල

    පොඩි බටන් පෝන් එකක් අරන් දෙන්න පාවිච්චි කරන්න පුරුදු වෙන්න එච්චර අමාරු නැහැනේ ඉතින්.
     
    • Like
    Reactions: AnuradhaRa