කවදාවත් නොදැකපු කතා නොකරපු එලකිරියේ ඇතුලේ තමන් කවුද නොකියපු කෙනෙක් ගේ තාත්තා නැතිවුණා කියලා දැනගත්තාම තාත්තාට නිවන් සුව ලැබේවා කියලා ප්රාර්ථනා කරන 150 දෙනෙක් කිරියෙ ඉන්නවා. තමන්ගේ අත්දැකීම් කියලා ඒ කෙනාගේ දුක නැතිකරන්න, උදාවූවක් ඕනනම් කියපන් කියලා අහන්න පුළුවන් සෙට් එකක් මේකේ ඉන්නවා. ගොඩක් අය මෙතනට ගොඩවෙන්නේ දේශපාලනය හෝ වෛයාපාරයක් කරගන්න. එහෙව් එකේ උන් හැමෝටම වඩා bump එකක්, නොදන්නා දෙයක් බලලා යන්න ගොඩ වෙන වුන් අනුන්ගේ දුකේදී මෙහෙම කොමෙන්ට් එකක් කොටාගෙන යනවා කියන්නේ ඉලකිරිය හැමෝටම පට්ට වටිනවා කියන එක.
තාත්තාට ඒ හැමෝගෙම පින් අනුමෝදන් වෙයි මචං..