තාත්ත නැති උනා.....

Bomber_Man

Active member
  • Jan 7, 2022
    206
    216
    43
    නිවන් සුව ලැබේවා!

    උනදේ උනා මචන්. දැන් දුක් වෙලා වැඩක් නැහ. ඉස්සරහට තියෙන වැඩ ගැන හිතන්න.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    කවදාවත් නොදැකපු කතා නොකරපු එලකිරියේ ඇතුලේ තමන් කවුද නොකියපු කෙනෙක් ගේ තාත්තා නැතිවුණා කියලා දැනගත්තාම තාත්තාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන 150 දෙනෙක් කිරියෙ ඉන්නවා. තමන්ගේ අත්දැකීම් කියලා ඒ කෙනාගේ දුක නැතිකරන්න, උදාවූවක් ඕනනම් කියපන් කියලා අහන්න පුළුවන් සෙට් එකක් මේකේ ඉන්නවා. ගොඩක් අය මෙතනට ගොඩවෙන්නේ දේශපාලනය හෝ වෛයාපාරයක් කරගන්න. එහෙව් එකේ උන් හැමෝටම වඩා bump එකක්, නොදන්නා දෙයක් බලලා යන්න ගොඩ වෙන වුන් අනුන්ගේ දුකේදී මෙහෙම කොමෙන්ට් එකක් කොටාගෙන යනවා කියන්නේ ඉලකිරිය හැමෝටම පට්ට වටිනවා කියන එක.

    තාත්තාට ඒ හැමෝගෙම පින් අනුමෝදන් වෙයි මචං..
     
    • Like
    Reactions: incest_cult

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,772
    113
    පෘථිවිය
    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    දෙමාපියන් ඉන්නකොට අගයක් නැහැ නැතිවුනාම පළාතේම හොඳම විදිහට කරලා වැඩක් නැහැ
    පස්සේ දානේ දීලත් වැඩක් නැහැ
    ඉන්න ටිකේ බලාගන්න ඕන
    සතුටෙන් තියන්න ඕන