තාප්පේ_කඩන්න වෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,068
    113
    තාප්පේ_කඩන්න වෙලා

    බලපන් බන්.ඉදලා ඉදලා ඉඩමක් ගත්තා.ඒ ඉඩම වටේම තාප්පේ ගහලා තියෙන්නේ.ඉඩමේ ප්ලෑන් එක පාස් කරන්නනම් පාර පැත්තේ තියෙන තාප්පේ කඩලා අඩියක් ඉඩමට කරලා වැටක් ගහලා පෙන්නන්න ඕන.T.O කාරයා නැත්නම් ඉඩම පාස් කරන්නේ නැහැ.ගාණක් දීල වත් කරගන්න බැහැ.තාප්පෙ කඩන්නම වෙනවා.මොකද කලින් ඉඩම අයිතිකාරයා පාරට වැඩිය තියලා තාප්පේ ගහලා තියෙන්නේ..මේක දවසින් වගේ කරගන්න පුළුවන් නේද ඩෝසර් එකකින්.තව ඉඩම සුද්ද කරගන්නත් ඕන ඒකෙන්ම.උබලා දන්න කවුරුහරි ඉන්නවද ඔය වැඩේ කරන.ලබන සතියේ මැද වගේ තමා කරගන්න ඕන.පන්නිපිටියේ තමා ඉඩම තියෙන්නේ..


    jcb_story_647_112615044700.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,068
    113

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කඩවත පැත්තෙන0 කතා කරල දෙන්න තිබ්බ, ඔහෙ දුරයි මචො.
    පරන ඒව ගලවන් යන අය ඉන්නව, උබට ගලවන තාප්පෙ ගල් වලින් වැඩක් නැත්ත0
    ඒව දාන්න දිහාක් නැත්ත0,
    එව ගන්න එකෙක් කතා කරගත්තම ඌම ගලවන් අරන් යනව, ඌ ඒව විකුනගන්න,
    උබෙ වැඩෙ නොමිලෙ. මම ගත්ත ඉඩමෙ තිබ්බ පරන ගේකුයි, තාප්පෙකුයි, පසුයි,
    අයින් කරල සුද්ද කරගත්තෙ එහෙම
    :D
    පස් වලටන0 අපිට සල්ලිත් දෙනව, පස් කියුබ් එකට රුපියල් 200 ක්ම දුන්න. :rofl:
    ඌ එක එහෙම්ම ගිහින් 1500ට විකුනල එනව.
     
    • Like
    Reactions: neyohk

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ඩෙමොලිශන් කරන. මහරගම.. එයාටත් ජේසීබී තියනවා... උබේ නම්බර් එකයි නමයි පීඑම් කරපන්. එයා කොලඹ ඉන්නවනම් කෝල් කරන්න කියන්නම්.