තාප්ප ප්‍රශ්නයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113

    15ft පාරක් මොකටද බං?
    ------ Post added on Jul 27, 2022 at 1:12 PM
    ඒක වෙනම කතාවක් බන්. ඔතන Land 3 එකා හෙන ලෝබ සුක්තා, ඒ ගැන වෙනම පොතක් ලියන්න පුලුවන්.

    Land 4ට එහා පැත්තෙන් පාරක් තියෙනවාද
    ඔව් අඩි 3ක විතර පාරක් තියෙන්න.
    ------ Post added on Jul 27, 2022 at 1:14 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒක වෙනම කතාවක් බන්. ඔතන Land 3 එකා හෙන ලෝබ සුක්තා, ඒ ගැන වෙනම පොතක් ලියන්න පුලුවන්.

    ඌ නිසා එතනින් එහා land ගන්නෙත් නැති වෙයි
    ඔව් අඩි 3ක විතර පාරක් තියෙන්න.
    ------ Post added on Jul 27, 2022 at 1:14 PM
    ඒක තමා උන්ට පාවිච්චි කරන්න වෙන්නේ. Land 2ක පාර දෙන්න කැමැති උනාද
     
    • Like
    Reactions: pathaleiretta

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාර ගත්තේ උන්ගෙ ඉඩමෙන්ද? Land 3 එකෙන්ද?. Land 6 වලට පාර දෙද්දි 1,4 වලින් කොටස් නොගෙන 3 එකෙන් විතරක් ගත්තද? එහෙම නම් උගේ purpose එක අරූට පාර නොදී ඉන්න එක. සාදාරනයි

    පාරේ අයිතිය දීපු අයට එනවද නැත්තන් පොදු පාරක් වෙනවද🙄 හරිනං ඒ මිනිස්සුන්ගේ ඉඩම් නිසා ඒ අයට කැමති දෙයක් කරන්න පුලුවන්.
    පෞද්ගලික පාරක් නං අයිතිකාරයා තොරණක් ගැහුවත් බලන් ඉන්න තියෙන්නේ😑
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    කානුවෙන් එලියේ කොහොමද බං තාප්ප හදන්නේ?

    ඒක තමා උන්ට පාවිච්චි කරන්න වෙන්නේ. Land 2ක පාර දෙන්න කැමැති උනාද
    2 3 6 7 මුලින්ම එක ඉඩම බෙදද්දි තමයි පාර වෙන් කරල තියෙන්නෙ

    පාරේ අයිතිය දීපු අයට එනවද නැත්තන් පොදු පාරක් වෙනවද🙄 හරිනං ඒ මිනිස්සුන්ගේ ඉඩම් නිසා ඒ අයට කැමති දෙයක් කරන්න පුලුවන්.
    Nodani.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    2 3 6 7 මුලින්ම එක ඉඩම බෙදද්දි තමයි පාර වෙන් කරල තියෙන්නෙ

    Nodani.
    ඔප්පු වල පාර දීලා තියෙනවා නම් දෙන්න වෙනවා මං දන්න විදිහට. අනිත් land ටිකට පාර අනිත් පැත්තෙන් දිලාද දන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: pathaleiretta

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2 3 6 7 මුලින්ම එක ඉඩම බෙදද්දි තමයි පාර වෙන් කරල තියෙන්නෙ

    Nodani.
    ඉස්සර අයිතිවෙලා තිබුනත් දැන් අයිතිය නැතිව ඇති. නගරසබාවෙන් කානු දාන්නේ නෑ පෞද්ගලික ඉඩම් වල. ඔය පාර රජයේ දේපොලක් වෙන්න ඕන. එහෙම තැනක එක එකාට හිතුන හිතුන දේවල් කරන්න බෑ. ගෙදර අයිතිකාරයට ප්‍රාදේශීය සබාවට කියල ඕක කඩවගන්න පුලුවන් වෙයි. ලේසිම වැඩේ වැස්සක් දවසක පෙරලලා දාන එක.

    පාර කොන්ක්‍රීට් කරෙත් නගරසබාවෙන් නං පාර ආන්ඩුවේ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    කානුව නගර සභාවෙන් නම් පාරත් නගර සභාවෙන් හදපු පාරක් වෙන්න ඔනනෙ. ඒ නිසා ඔය පාර පොදු පාරක් වෙනවා. හැම ඉඩමටම යන්න පුලුවන්.

    අර විදියට තාප්ප ගහන්න බැ.

    හැබැයි මෙතන ලෝභ එකා තාප්පෙ ගහන එකා නෙවෙයි. පාරට තමන්ගෙ ඉඩමින් කැලි නොදී යන්න හදන උන්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඉස්සර අයිතිවෙලා තිබුනත් දැන් අයිතිය නැතිව ඇති. නගරසබාවෙන් කානු දාන්නේ නෑ පෞද්ගලික ඉඩම් වල. ඔය පාර රජයේ දේපොලක් වෙන්න ඕන. එහෙම තැනක එක එකාට හිතුන හිතුන දේවල් කරන්න බෑ. ගෙදර අයිතිකාරයට ප්‍රාදේශීය සබාවට කියල ඕක කඩවගන්න පුලුවන් වෙයි. ලේසිම වැඩේ වැස්සක් දවසක පෙරලලා දාන එක.

    පාර කොන්ක්‍රීට් කරෙත් නගරසබාවෙන් නං පාර ආන්ඩුවේ

    කානුව නගර සභාවෙන් නම් පාරත් නගර සභාවෙන් හදපු පාරක් වෙන්න ඔනනෙ. ඒ නිසා ඔය පාර පොදු පාරක් වෙනවා. හැම ඉඩමටම යන්න පුලුවන්.

    අර විදියට තාප්ප ගහන්න බැ.

    හැබැයි මෙතන ලෝභ එකා තාප්පෙ ගහන එකා නෙවෙයි. පාරට තමන්ගෙ ඉඩමින් කැලි නොදී යන්න හදන උන්.

    අනවසර ඉදි කිරීමක්
    නෑ ඔය පාර පුද්ගලික පාරක්. ඔය කානුවෙන් රජයේ ඉඩමක් වෙන් වෙන්නෙ. ඔප්පු නැති ඉඩම් ඒ කාලෙ ඉදන් පදින්චි වෙලා ඉදපු.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    ඔය කියන විදිහට අනුන්ගෙ ඉඩමකනේ බන් ගහන්නේ
    එහෙම ඌට බෑ හොරාට ඉඩම අරන්ද දන්නේ නෑ නේ උඩින් හතුරු යටින් යාලු.🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ ඔය පාර පුද්ගලික පාරක්. ඔය කානුවෙන් රජයේ ඉඩමක් වෙන් වෙන්නෙ. ඔප්පු නැති ඉඩම් ඒ කාලෙ ඉදන් පදින්චි වෙලා ඉදපු.
    පෞද්ගලික පාරක් නං වටේ පිටේ බල්ලෝ පනිනවට වහල ඇත්තේ.🤣 දැම්මම ඒව කරගන්න එක හොඳයි. මිනියක් ගෙනියලා, පෙරහැරක් ගෙනියලා නගරසබාවට කිව්වම සුටුස් ගාල පොදු පාරක් කරනවා🤣
    කියපං දිගටම තාප්පේ ගහන්න කියල. මුලට ගේට්ටුවකුත් දාල. ගෙවල් අයිතිකාරයොන්ට යතුරු දීල
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මූ කිව්වා වගේ මාර්ග අයිතිය නැතුව තාප්පේ ගහනවනම් මූ අමු ගොනෙක්....ප්‍රාදේශීය සබාවෙන් කානු හදාගෙන මූ ඇදන් නාලා වගේ...එහෙම උනොත් ඕක පොදු මාරගයක් වෙනවා..ඒකට මූට අයිතිවාසිකම් කියන්න බෑ...එහෙමනම් කාට උන්ත් පැමිනිලි කලොත් ඕක ඉවත් කරනවා...නැත්නම් අධිකරන මාර්ගයෙන් ඉවත් කරන්න 4ට පුලුවන් උගේ ඉඩමට අවහිරයක් කියලා..
     
    • Like
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේ කරන්නෙ කුප්ප වැඩක්...

    4 එකා පාරට සල්ලි දීල නැතුව ඇති. 3 එකයි අනික් උනුයි සල්ලි වලට පාර අරන් ඇති...
    පසුකාලීනව 4 මනුස්සය පාරට එන්ට්‍රන්ස් හදාගනියි කියල මූ තාප්පෙ බඳිනව...

    කොහොමත්,
    කුණු වළියක පෙර නිමිති පෙනෙනව..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    පසුකාලීනව 4 මනුස්සය පාරට එන්ට්‍රන්ස් හදාගනියි කියල මූ තාප්පෙ බඳිනව...
    මට තේරීගෙන එන කේස් ගොඩේ ආරම්භක හේතුව මේක. මෙකෙන් පස්සෙ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒක තේරුනෙ මන් මෙතන නොකියපු කරුනු වලින්. මූ මහ අමුම අමු කුනු පට්ට කුනෙක් මචන්. මාර ප්ලැන් එකක් මූ ගහල තියෙන්නෙ. පන්සලක ප්‍රධාන දායකයෙක් යකෝ මූ . ශිට් කොහේ අරන් යන්න එකතු කරනවද මන්දා.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ඕක බීල ඇවිල්ලා කානුවේ වැටෙනවා ඇති
    එක නිසා තමයි තාප්පෙ ගහන්නේ කානුව ඉස්සරහ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තේරීගෙන එන කේස් ගොඩේ ආරම්භක හේතුව මේක. මෙකෙන් පස්සෙ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒක තේරුනෙ මන් මෙතන නොකියපු කරුනු වලින්. මූ මහ අමුම අමු කුනු පට්ට කුනෙක් මචන්. මාර ප්ලැන් එකක් මූ ගහල තියෙන්නෙ. පන්සලක ප්‍රධාන දායකයෙක් යකෝ මූ . ශිට් කොහේ අරන් යන්න එකතු කරනවද මන්දා.

    දායක සබා කතන්දර වෙනයි. මළාම ගෙනියන කතා වෙනයි. ඉන්නකන් පිලිවෙලට සැපට පට්ට කුහකව ජීවත් වෙයල්ලා.
    ඔය අඩුකුළේ පරයෝ ගැන හිතලා කරන කැපකිරීම් හොන්ඩර ගානින් පලදෙන්න ගන්නවා පරම්පරා ගානකට

    මගේ අත්තම්මා ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට විසාල වත්තත්තක මැදින් හාමුදුරුවන්ට මහපාරට යන්න අඩි පාරක් දීලා අනිතිමට පෙරහැරවල් ඉඳල යන්න ගත්තා. පාර වැහුවම ගමේ චන්ඩි ටික බැහැලා වැටවල් කඩල දානවා. අන්තිමට තුන්වෙනි පරම්පරාවත් නඩු කියනවා🤬

    එක පොදක් අනුකම්පා කරන්න එපා ඔය වගේ දේ වලට. කුහක වෙන තරමට ප්‍රශ්ණ අඩුයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    දායක සබා කතන්දර වෙනයි. මළාම ගෙනියන කතා වෙනයි. ඉන්නකන් පිලිවෙලට සැපට පට්ට කුහකව ජීවත් වෙයල්ලා.
    ඔය අඩුකුළේ පරයෝ ගැන හිතලා කරන කැපකිරීම් හොන්ඩර ගානින් පලදෙන්න ගන්නවා පරම්පරා ගානකට

    මගේ අත්තම්මා ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට විසාල වත්තත්තක මැදින් හාමුදුරුවන්ට මහපාරට යන්න අඩි පාරක් දීලා අනිතිමට පෙරහැරවල් ඉඳල යන්න ගත්තා. පාර වැහුවම ගමේ චන්ඩි ටික බැහැලා වැටවල් කඩල දානවා. අන්තිමට තුන්වෙනි පරම්පරාවත් නඩු කියනවා🤬

    එක පොදක් අනුකම්පා කරන්න එපා ඔය වගේ දේ වලට. කුහක වෙන තරමට ප්‍රශ්ණ අඩුයි.
    මුගේ අන්තිම අරමුන වෙන එකක්. ඔය land 4 එකට ශොට් එක දෙන එක. :baffled: :baffled: :baffled:
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මුගේ අන්තිම අරමුන වෙන එකක්. ඔය land 4 එකට ශොට් එක දෙන එක. :baffled: :baffled: :baffled:
    එහෙම shot එක දෙන්න බැහැ බං. සමහර විට මූ ඉඩම් ටික ඌට විකුණනකන් බලං ඇති
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා. :lol: :lol: :lol: එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
    අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.

    නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව

    View attachment 179746
    ෆෙන්ග් ෂුයි අවුලක්
    හැබැයි තාප්ප ගහද්දි අනුමත කරගන්න ඕන ප්‍රාදේශීය සභාවෙන්
    ඔය 04 මුළු (කොනේ) අවුලක් කවුරු හරි කියන්න ඇති.
     
    • Like
    Reactions: pathaleiretta

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා. :lol: :lol: :lol: එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
    අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.

    නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව

    View attachment 179746
    wadak naththan paare yana bicycle ganan karapanko.... redda
     
    • Haha
    Reactions: pathaleiretta