තාප්ප වල පින්තාරු කිරිම ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නොදකින් කාලකන්නි ගූ ඇන් පී බල්ලා.කැරියව බැලුමක ගැට ගහලා උඩ යවන්න තියෙන්නේ

    මුන්ට බනින්න එපා මචන්...හරීන් වගේ අයව අපි තව තවත් දිරිමත් කරන්න ඕනේ.... මේ වගේ කතා තව තව කියව ගන්න ඕනේ :lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    78462147_2499323420176596_8745342597716770816_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඌරු වරිගේ වන්නිය;24988984 said:
    මුං කවදාවත් හැදෙන්නේ නෑ ..... පැරදිලාවත් හැදෙන්නේ නෑ .... :no:

    පන්සල් ගියා චන්දෙන් පස්සේ....අවුලක් නෑ මුන් බනින තරමට චාටර් වෙන්නේ මුන් මයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට චිත්‍ර අදින්න බැ
    හිටියනම් ගිහින් කොල්ලොන්ට සලකල එනවා


    ඊසි කෑශ් පාරක් දාපන් මචං... නැත්නම් කීල්ස් එකකට බිල් කරපන් උන් ඉන්නතැන අවුට්ලට් එකෙන් ගන්න පුළුවන් වෙන්න. කරනවනම් වැඩද බන් නැත්තෙ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඊසි කෑශ් පාරක් දාපන් මචං... නැත්නම් කීල්ස් එකකට බිල් කරපන් උන් ඉන්නතැන අවුට්ලට් එකෙන් ගන්න පුළුවන් වෙන්න. කරනවනම් වැඩද බන් නැත්තෙ...

    මගෙ ඇත්ත ඉන්ෆො යන්නෙ නැති වෙන්න සල්ලි යවන්න පුලුවන්ද යාලුවේ

    එහෙම තියෙනම් සැහෙන්න වටිනව

    crypto currency wage
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිරිසිදු ලස්සන රටක් නිර්මාණය කරන්න මේ වෙද්දි රටේම තරුණ තරුණියන් එකට එකතුවෙලා ලොකු කැපකිරීමක් කරනවා. ඔවුන්ගේ ගමනට සක්‍රීය දායකත්වය ලබා දෙමින් නෙත් එෆ්. එම්. රේඩියෝව ක්‍රියාත්ම කරන වැඩ පිළිවළෙහි තවත් ව්‍යාපෘතියක් වන බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ එක් රැස්වන දිරාපත් නොවන කැලිකසල ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ වැඩසටහන අද (04) ආරම්භ කෙරුණා.

    ඒ අනුව එහි සමාරම්භය සනිටුවහන් කරමින් නෙත් එෆ්. එම්. මෙහෙයුම් කාර්යාලය පිහිටි බම්බලපිටිය ඕෂන්වීව් ගොඩනැගිල්ලේදී ඇති සියලුම කාර්යාල සහ පෞද්ගලික නිවාසවල එක්රැස් වී ඇති දිරාපත් නොවන කැලිකසල නෙත් එෆ්. එම්. කාර්යය මණ්ඩලය විසින් අද උදෑසන 07.00 සිට 08.00 දක්වා කාලය තුළ එක් රැස් කිරීම සිදු කළා.

    මෙලෙස එකතුකළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආයතනයකට භාරදී සැලසුම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ද සහය ඇතිව ක්‍රියාත්මක වනවා.

    මේ අතර නෙත් එෆ්.එම් රේඩියෝවේ වාර්ශික සම්මාන ප්‍රධානෝත්සවයේ ආරාධනා පත්‍ර සියල්ලද පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ එම ආරධනා පත්‍රය පැළ කර පරිසරයට පැළයක් දායාද කිරීමට හැකි වීමයි.

    පිරිසිදු ලස්සන රටක් නිර්මාණය කිිරීම සඳහා ආදර්ශ සපයමින් නෙත් එෆ්. එම්. රේඩියෝව මීට පෙරද විවිධ ව්‍යාපෘති සිදු කළා. පාසල් සඳහා කසල කළමනාකරණ වැඩසටහන් හඳුන්වාදීම, වෙරළ පවිත‍්‍ර කිරීමේ මෙහෙයුම්, පූජා භූමි ආශි‍්‍රතව කසල බැහැර කිරීම වළක්වාලීම සඳහා ආදර්ශ සැපයීම, දිය ඇළි සහ වෙනත් ස්වභාවික ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා වූ මෙහෙයුම් ද ඊට ඇතුළත්.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මගෙ ඇත්ත ඉන්ෆො යන්නෙ නැති වෙන්න සල්ලි යවන්න පුලුවන්ද යාලුවේ

    එහෙම තියෙනම් සැහෙන්න වටිනව

    crypto currency wage

    උඹද අර හොරකමකට වැරදි කාරයා වෙලා රට පැනල ඉන්නේ.. :eek::dull::dull: