තාප්ප Paint Help

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,531
    2,040
    113
    Rockers Island
    මචන්ලා තාප්පෙට ගාන්න හොද paint එකක් කියපල්ලකෝ...ටික කාලෙකින් පාසි බැදෙන් නැති එකක් තමා ඕනා....
     
    • Like
    Reactions: Ryan08

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,643
    3,363
    113
    Whether shield akak gala tinne aurudu 2k wage wenawa tawama aulak nee wahana nitara yana parak...dulux
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,643
    3,363
    113
    https://www.dulux.lk/en/products/dulux-crack-bridging-wall-primer

    Thanks mchan kohomada paint kale kiyapanko...filler gala coat dekak gawada
    ------ Post added on Dec 29, 2021 at 11:02 PM
    Neee kemicoat wage namak tina akak tinawa lankem wala .kalu pata akak...eka gala...pillar 2 parak gala...whether shield aka deparak geewa...

    Ita passe paint karanakota nikan whethershield witarak geewahama athi kiyala tamai kiwwe...

    Success wedenam..aurudu 3k tiyewi wage ...athakota kisima aulak nee ..after 3 years tamai aye paint karanne

    Attention...

    Bassla ekka gihin paint genna epa eyala kiyana kadawal walata yannath epa....:)
    ------ Post added on Dec 29, 2021 at 11:09 PM
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,982
    1
    100,553
    113
    33
    Kalutara
    2019 අග වගේ මේ ප්‍රශ්නේ ඇහුවා නම් උත්තර දෙන්න තිබ්බා. මොකද ඒ කාලේ 69ලක්ෂයක් විතර පේන්ට් බාස්ලා හිටියා ලංකාවේ තාප්ප වල තීන්ත ගගා..

    BTW, පාසි බැඳෙන එක නෙමෙයි ලොකුම අවුල. තාප්පේ තීන්ත ගෑවම අවුරුදු 2-3ක් යද්දී තීන්ත පොතු පොතු ගැලවී ගැලවී යන එක තමා ලොකුම අවුල. හොඳම තීන්ත කියනවා ඩියුලක්ස් එක ගෑවත් ඕක වෙනවනේ. කොහොමද ඒක නවත්තන්නේ? 🤔
    ------ Post added on Dec 29, 2021 at 11:13 PM
     
    • Haha
    Reactions: SDCR

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,531
    2,040
    113
    Rockers Island
    Neee kemicoat wage namak tina akak tinawa lankem wala .kalu pata akak...eka gala...pillar 2 parak gala...whether shield aka deparak geewa...

    Ita passe paint karanakota nikan whethershield witarak geewahama athi kiyala tamai kiwwe...

    Success wedenam..aurudu 3k tiyewi wage ...athakota kisima aulak nee ..after 3 years tamai aye paint karanne

    Attention...

    Bassla ekka gihin paint genna epa eyala kiyana kadawal walata yannath epa....:)
    ------ Post added on Dec 29, 2021 at 11:09 PM
    Thanks machan

    2019 අග වගේ මේ ප්‍රශ්නේ ඇහුවා නම් උත්තර දෙන්න තිබ්බා. මොකද ඒ කාලේ 69ලක්ෂයක් විතර පේන්ට් බාස්ලා හිටියා ලංකාවේ තාප්ප වල තීන්ත ගගා..

    BTW, පාසි බැඳෙන එක නෙමෙයි ලොකුම අවුල. තාප්පේ තීන්ත ගෑවම අවුරුදු 2-3ක් යද්දී තීන්ත පොතු පොතු ගැලවී ගැලවී යන එක තමා ලොකුම අවුල. හොඳම තීන්ත කියනවා ඩියුලක්ස් එක ගෑවත් ඕක වෙනවනේ. කොහොමද ඒක නවත්තන්නේ? 🤔
    ------ Post added on Dec 29, 2021 at 11:13 PM
    ඔව් ඒත් සමහර තාප්ප තියෙනවා හොදට අවුරුදු 3-4...මොකක් හරි හොද paint ekk athi machan
    ------ Post added on Dec 31, 2021 at 7:53 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Dulux weathershield eka gaddi yatin primer eka ganna onada machan

    2019 අග වගේ මේ ප්‍රශ්නේ ඇහුවා නම් උත්තර දෙන්න තිබ්බා. මොකද ඒ කාලේ 69ලක්ෂයක් විතර පේන්ට් බාස්ලා හිටියා ලංකාවේ තාප්ප වල තීන්ත ගගා..

    BTW, පාසි බැඳෙන එක නෙමෙයි ලොකුම අවුල. තාප්පේ තීන්ත ගෑවම අවුරුදු 2-3ක් යද්දී තීන්ත පොතු පොතු ගැලවී ගැලවී යන එක තමා ලොකුම අවුල. හොඳම තීන්ත කියනවා ඩියුලක්ස් එක ගෑවත් ඕක වෙනවනේ. කොහොමද ඒක නවත්තන්නේ? 🤔
    ------ Post added on Dec 29, 2021 at 11:13 PM

    තින්ත බාස්කට් එකේ ගහල තියනවා මචන් පරන බිත්ති නම් මොනවා හරි ප්‍රයිමර් එකක් ගාන්න කියලා, ගාන්න ඕන ප්‍රයිමර් එකේ විස්තර සේරම ගහල තියනවා
    තව පොටි ඇදපු බිත්ති වල නම් ඇන්ටි ක්‍රැක් ද මොකක්ද පේන්ට් එකක් ගාන්න ඕන කියලා ඒකෙ ගහල තියනවා
     
    • Like
    Reactions: animation

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Dulux එකක් එනවා water prof බිලියන් වයිට් විතරයි එන්නේ එක ගාන්න