තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලෝකෙන්ම යල් පැන ගිය? ඇමෙරිකාවෙත් same sex school වැඩි වේගෙන එන්නෙ. ලෝකේ ගැන දන්නෙ නැතුව ගන්ජ සන්නගෙන් බන අහන ලින් ගෙම්බොන්ට ඔය ගොන් කතා හොඳය්
    Australia වලත් ඔය හැම තැනම තියෙන්නෙ 🙄
    හිරිකිතයි.. හැමදෙයක්ම ඇමෙරිකාවෙ, ඕස්ට්‍රේයාවේ වුනාම දියුණුයි, අනුකරණය කොරන්න තරම් වටිනව. තූ.. නොදකින්

    මේකයි. 2500යෙ සංස්කෘතිය ‍රැකගන්න වෙන්න ඕනෙ ඔහොම පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක. විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරල නැති නිසා හම්බවෙන පලවෙනි කෙනා එක්කම ආදර හෝ කායික සම්බන්ධකම් පවත්වන්න යොමුවෙන එක. ගැලපෙන්නෙ නැති තැන පිහියෙන් අනින පරපුරක් බිහිවෙන එක. ඕකෙන් වාසියක් ලබන්නෙ ඉතින් spa බිස්නස් කාරයො වගේ ලිංගික වෘත්තිකයො තමයි.
    මේ හෙළබිමේ ගැහැණු පිරිමි දරුවන් වෙන් කරලා සිදු කරන විකාර නැහැ. මට මතක තරමින් ආසියාව අවටත් නැහැ. අනෙක් අතට ඒක අපේ සංස්කෘතියට හෝ එය රැක ගැනීමට අදාළ වන දෙයක් නොවෙයි. සමහරක් ලංකාවේ සංස්කෘතිය නිසා රට දියුණු කරන්න බැහැ කියනවනේ. ඔය වාක්‍ය කියන උන් පවා දඟලන්නේ පිටස්තර ජරාව තව තවත් ඇතුලට දාගෙන මෙරට සංස්තකෘතිය විනාසම කරලා දාන්න. ලංකාව වල පල්ලට යන්නේ පරයන්ගේ දේවල් මේක ඇතුලේ තියන හන්දා.

    නිදහස කියන්නේ අවලමේ ගිහින් දුක් විඳින එකවත්, බීගෙන සිහියක් පතක් නැතිව වැටිලා ඉන්න එකවත් නෙවෙයි.
    සංස්කෘතික හා ධාර්මික පසුබිමක් යටතේ හිතේ හැටියට භුක්ති විඳින්න ඉතා ඉහළම නිදහසක් තියෙන්නේ සිරි ලංකාවේ වෙන්නැති.

    පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක.
    (y)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලෝකෙන්ම යල් පැන ගිය? ඇමෙරිකාවෙත් same sex school වැඩි වේගෙන එන්නෙ. ලෝකේ ගැන දන්නෙ නැතුව ගන්ජ සන්නගෙන් බන අහන ලින් ගෙම්බොන්ට ඔය ගොන් කතා හොඳය්
    ආගමික මූලාරම්භයක් තිබ්බ ඉස්කෝල නේද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ම්ශ්‍ර පාසල් හොදයි
    නමුත් ට්‍රිප් එකක යනකොට වෙනම යන්න ඔනේ චක්‍රලේක වලට අනුව.
    පුද්ගලිකව මිශ්‍ර පාසල් හොදයි, සාපෙක්ශව ආත්මාර්තකාමී බව අඩුයි. කෙල්ලො යාලුවො මිස විරුද්ද ලින්ගිකයන්ම නෙවේ ( 100% නෙමේ හරි, මොකද පුද්ගල බද්ද දෙයක්නේ )
    එතකොට අපි ට්‍රිප් ගියේ එකට. අපි ගිය එක මික්ස් ස්කුල් එකක් නෙමෙයිද. 🙄
     
    • Haha
    Reactions: kevin_levin

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    හිරිකිතයි.. හැමදෙයක්ම ඇමෙරිකාවෙ, ඕස්ට්‍රේයාවේ වුනාම දියුණුයි, අනුකරණය කොරන්න තරම් වටිනව. තූ.. නොදකින්
    Itin original post eka dapu ekane hutto ehema kiwwe, apida?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ඕක එහෙම ලොකු අවුලක් විදියට දකින්නේ නෑ බන්. බ්‍රිටිශ් කොලනි වල ඔය සීන් එක තියෙනවා. කට්ටිය කෑ ගහන තරම් හානියක් නෑ.

    ඕකට වඩා හානිකරයි ආගමික පාසල්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    එතකොට අපි ට්‍රිප් ගියේ එකට. අපි ගිය එක මික්ස් ස්කුල් එකක් නෙමෙයිද. 🙄
    එහෙමතමා බන් ගුරුවරු... චක්‍රලේක ගොන් උනාට ගුරුවරුන්ට මොල තියනව
     
    • Love
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලෝකෙන්ම යල් පැන ගිය ක්‍රමයක් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්නවන බාලක පාසල් බාලිකා පාසල් පවත්වාගෙන යන්නේ ඇයි ලංකාවේ. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වන්නේ.

    වෙන්කරල උගන්වන්නේ අද්‍යාපනයට මුල් තැන දෙන්න.
    කෙල්ලො කොල්ලො එකට තියනවට වඩා වෙනම තිබ්බම පාසලේ එන ප්‍රශ්ණ අඩුයි.
     
    • Haha
    Reactions: sahases

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කොහෙත්ම එකඟ නෑ. සි/බෞ ජාතිකවාදී පොලිටික්ස් සූත්‍රගත උනේ ඔය පාසැල්, ප්‍රධාන පන්සල්, ඇකඩමික්ස්ලා පිරිවරාගත්ත ඉන්ටලෙක්චුවල් සර්කල් එකෙන්. ලොක්කො ඇල්ජිබ්‍රා කරනව බලාගෙන පොඩි මිනිස්සු කරන්නෙ ඇරිත්මෙටික්, ඒක වෙනම කතාවක්. හැබැයි ඔය හෙළ උරුමය වගේ සමාජය ඇතුලටම ඕගැනික් විදිහට ගිය තින්ක් ටෑන්ක්ස් ආවෙ ඔය පසුබිමින්.

    සාමන්‍යෙන් කිසිම පාසැලක එක්ස්ප්ලිසිට්ලි කියන්නෙ නෑ ආගම ජාතිය බේරගනිව් ෆයිට් කරපියව් කියල ඒ අදහස් තියෙන්නෙ ඊතර් එකේ. ගුරුවරු කවදාවත් අපිට ක්ලාස් රූම් වල ඕව කිව්වෙ නෑ නමුත් ළමයි ඒ වාතාවරණෙන් ෆීඩ් ඕෆ් කරා. ආනන්දෙ ඒ ඇට්මොස්ෆියර් එක තරමක් ඉන්ටලෙක්චුවල් රාමුවක තිබ්බ කියන එකයි මගෙ අත්දැකීම.
    ඔය මොන බයිල ගැහුවත් Hindu College, Zahira, සමහර ක්‍රිස්තියානි ඉස්කෝල වලින් එන උන් තරම් මොකෙක්වත් ජාතිවාදී නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    අනේ බන් හිත නිදහසේ තියන ඉන්නේ මේ අව්රුදු 13 විතරයි. එකත් නැති කරන්න ද හදන්නේ?
    සිරාවට. මම මික්ස් ස්කූල් ගියෙ. ඒ කාලෙ ගාල්ලෙ ටවුන් එකට ක්ලාස් ගියාම කෙල්ලො එනව ගර්ල්ස් ස්කූල් වල. අපෙ ඉස්කොලෙ කෙල්ලන්ට වඩා උන් ෆිට් වෙනව බන් අපිත් එක්ක.
     
    • Love
    Reactions: Kalegana

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සිරාවට. මම මික්ස් ස්කූල් ගියෙ. ඒ කාලෙ ගාල්ලෙ ටවුන් එකට ක්ලාස් ගියාම කෙල්ලො එනව ගර්ල්ස් ස්කූල් වල. අපෙ ඉස්කොලෙ කෙල්ලන්ට වඩා උන් ෆිට් වෙනව බන් අපිත් එක්ක.
    හැමදාම කන්න තියනකොට රහ නැතිවෙනවා කියනවනේ. ඒ හන්දා මුලා වෙන්න එපා.
    මමත් ප්‍රිය කරන්නේ මිශ්‍ර පාසැල් වලට.

    තාම වයස මදි උඹට ඕව තේරුම් ගන්න. කසාද බැන්දයින් පස්සේ අවිල්ල reply එකක් දාපන්.
    දැන්ම දැම්මා :giggle: :sleep:
     
    • Like
    Reactions: Kalegana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඔය මොන බයිල ගැහුවත් Hindu College, Zahira, සමහර ක්‍රිස්තියානි ඉස්කෝල වලින් එන උන් තරම් මොකෙක්වත් ජාතිවාදී නෑ.

    මොනව කිව්වත් අරයල මෙහෙමයි කියල ලෙවල් එක ඇසර්ට් කරපු විදිහට මට හිතෙන්නෙ ඔයා හිතන් ඉන්නෙ මේක කම්පෙටිෂන් එකක් කියල. ඔව් එයාල අපිට වඩා රේසිස්ට් වෙන්න ඇති මන් දන්නෑ ප්‍රමාණය මැන්නෙ කොහොමද කියල උනත්.

    What matters to me is that I have seen burgeoning racists from my school, some clasically overt, some under the guise of professionalism and I tend to focus more on the issues of my cohort, of my people. Especially given that that cohort has the cultural upperhand.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිරාවට. මම මික්ස් ස්කූල් ගියෙ. ඒ කාලෙ ගාල්ලෙ ටවුන් එකට ක්ලාස් ගියාම කෙල්ලො එනව ගර්ල්ස් ස්කූල් වල. අපෙ ඉස්කොලෙ කෙල්ලන්ට වඩා උන් ෆිට් වෙනව බන් අපිත් එක්ක.
    උඹ කොහෙද ඉස්කෝලේ ගියේ?