ලෝකෙන්ම යල් පැන ගිය? ඇමෙරිකාවෙත් same sex school වැඩි වේගෙන එන්නෙ. ලෝකේ ගැන දන්නෙ නැතුව ගන්ජ සන්නගෙන් බන අහන ලින් ගෙම්බොන්ට ඔය ගොන් කතා හොඳය්
හිරිකිතයි.. හැමදෙයක්ම ඇමෙරිකාවෙ, ඕස්ට්‍රේයාවේ වුනාම දියුණුයි, අනුකරණය කොරන්න තරම් වටිනව. තූ.. නොදකින්Australia වලත් ඔය හැම තැනම තියෙන්නෙ![]()
මේ හෙළබිමේ ගැහැණු පිරිමි දරුවන් වෙන් කරලා සිදු කරන විකාර නැහැ. මට මතක තරමින් ආසියාව අවටත් නැහැ. අනෙක් අතට ඒක අපේ සංස්කෘතියට හෝ එය රැක ගැනීමට අදාළ වන දෙයක් නොවෙයි. සමහරක් ලංකාවේ සංස්කෘතිය නිසා රට දියුණු කරන්න බැහැ කියනවනේ. ඔය වාක්‍ය කියන උන් පවා දඟලන්නේ පිටස්තර ජරාව තව තවත් ඇතුලට දාගෙන මෙරට සංස්තකෘතිය විනාසම කරලා දාන්න. ලංකාව වල පල්ලට යන්නේ පරයන්ගේ දේවල් මේක ඇතුලේ තියන හන්දා.මේකයි. 2500යෙ සංස්කෘතිය රැකගන්න වෙන්න ඕනෙ ඔහොම පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක. විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරල නැති නිසා හම්බවෙන පලවෙනි කෙනා එක්කම ආදර හෝ කායික සම්බන්ධකම් පවත්වන්න යොමුවෙන එක. ගැලපෙන්නෙ නැති තැන පිහියෙන් අනින පරපුරක් බිහිවෙන එක. ඕකෙන් වාසියක් ලබන්නෙ ඉතින් spa බිස්නස් කාරයො වගේ ලිංගික වෘත්තිකයො තමයි.
නිදහස කියන්නේ අවලමේ ගිහින් දුක් විඳින එකවත්, බීගෙන සිහියක් පතක් නැතිව වැටිලා ඉන්න එකවත් නෙවෙයි.
සංස්කෘතික හා ධාර්මික පසුබිමක් යටතේ හිතේ හැටියට භුක්ති විඳින්න ඉතා ඉහළම නිදහසක් තියෙන්නේ සිරි ලංකාවේ වෙන්නැති.
පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක.
Last edited:

