තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    ලෝකෙන්ම යල් පැන ගිය ක්‍රමයක් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්නවන බාලක පාසල් බාලිකා පාසල් පවත්වාගෙන යන්නේ ඇයි ලංකාවේ. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    අපේ සගුස්ගුතිය රැක ගන්නේ තෝද එතකොට
    අපේ සංස්ගුතිය කීන්නේ විට්ටොරියන් බේසිගේ සංස්ගුතියටද?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    කෑගලු බලිකා වෙ උන් කැගලු විද්‍යාලෙ උන්ට
    මලියදේව ගර්ල්ස් එකේ උන් මලියදේව බෝයිස් එකට
    සංගමිත්තාවෙ උන් මහින්දෙ උන්ට

    නැත්නම් තත්වෙට හරි නෑ
    මං මේක නිකන් කීවේ මේ නූලට අදාල නෑ :lol:
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    අපේ සංස්ගුතිය කීන්නේ විට්ටොරියන් බේසිගේ සංස්ගුතියටද?
    වික්ටෝරියා අන්ඩ් හෙල සිරිත් ක්‍රොස් ඕවර්



    ඒක නෙමෙයි බන් අපේ සමහරුන්ට හෙන ලොකුයි එහෙම ඉස්කෝල වල් වලට යන එක
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මයිනා උගන්ඩා ගියේ ඇයි ?




    HGmmJUP.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,969
    18,103
    113
    ලෝකෙන්ම යල් පැන ගිය? ඇමෙරිකාවෙත් same sex school වැඩි වේගෙන එන්නෙ. ලෝකේ ගැන දන්නෙ නැතුව ගන්ජ සන්නගෙන් බන අහන ලින් ගෙම්බොන්ට ඔය ගොන් කතා හොඳය්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    තිබුණ පාසල් පවත්වාගෙන යන්නෙ ඉතින් කරන්න දෙයක් නැති නිසා. පිරිමි පාසලුත් එච්චරයි. එ‍්වාට ගිය උන් දන්නවා අ‍ැති වෙනම standard එකක් තියෙනවා. කිසිම දෙමව්පියෙක් රෝයල් එකට දුවලා යවන්නෙත් නෑ, විසාකා එකට පුතාලා යවන්නෙත් නෑ.

    හැබැයි උඹ කියපු කතාව හරි, මේක යල් පැනපු ලබ්බක්. 2015 මෙෙත්‍රී අ‍ාව ගමන් ඔය බාලක බාලිකා වැඩේ අයින් කරා. කිසිම අලුත් පාසලක් එ‍් විදිහට පටන් ගන් නෑ. අලුත් සේරම මිශ්‍ර පාසල්. 😊
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    I hear you. ඒත් මම හිතන්නෙ නෑ සෙග්‍රිගේටඩ් ඉස්කෝල වලින් ලොකු ගැටලුවක් වෙනවයි කියල. විශේෂයෙන් අදකාලෙ ළමයින්ට පාසලෙන් පිට ලොකු ජීවිතයක් තියෙනව. ජෙනරලයිස් කරන්නෙ නැතුව දැකපු දෙයක් කියන්නම්, ගොඩක් මිසෝජිනිස්ටික් අය මම දැකල තියෙන්නෙ මධ්‍ය මහා විද්‍යාල වගේ මිශ්‍ර පාසැල් වල අයගෙන්. එතන ඇත්තෙ යම් කිසි ආර්ථිකමය මෙව්ව එකක්. අපෙ පාසැල් වලත් පට්ටම අවුල් චරිත දැක්කා.

    ඕල්සෝ, විසාකා, දේවි, ලේඩීස් කොලේජ් සහ කොන්වන්ට් පාසැල් නැතිකරන්න පිරිමි විදිහට අපි කැමති නෑ. ඒව දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න ඕනෙ 🙂

    පලි:
    ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    හරියටම දන්නෙ නෑ බන් අධ්‍යාපන අමාත්‍යංශෙට කෝල් එකක් දාලා අහලා අපිටත් කියපන්