තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සිරාවට. මම මික්ස් ස්කූල් ගියෙ. ඒ කාලෙ ගාල්ලෙ ටවුන් එකට ක්ලාස් ගියාම කෙල්ලො එනව ගර්ල්ස් ස්කූල් වල. අපෙ ඉස්කොලෙ කෙල්ලන්ට වඩා උන් ෆිට් වෙනව බන් අපිත් එක්ක.
    සාමාන්‍යයෙන් පාසැල් සමයේ දුරදිග නොගියත් ඒ වෙනසට, එහෙම ෆිට් වෙන්න හේතුවක් තියනවා.
    හැමෝම පහත සඳහන් ආකාරයට පත් නොවුනත් @bandarawithana ගේ පැහැදිලි කිරීම ඉතාමත් සාධනීයයි. අවුරුදු ගණනාවක් සතියේ දවස්වල පැය 6 ක් කාමරවල හිර කරලා තියන්නේ ගුණයහපත්, සාර්ථක හා වැඩදායී පුරවැසියෙක් බිහි කරන්නනේ. ඒ මෙහෙයුම ශිෂ්‍යයින්ගේ අනෙක් සම වයසේ, බාල, වැඩිමහල් පාර්ශ්වය ඇහැටවත් දකින්න නොදී සිදු කරනවා නම් එතැනම අසාර්ථකයි, පැහැදිලි අඩුපාඩුවක්.
    ඔහොම පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක. විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරල නැති නිසා හම්බවෙන පලවෙනි කෙනා එක්කම ආදර හෝ කායික සම්බන්ධකම් පවත්වන්න යොමුවෙන එක. ගැලපෙන්නෙ නැති තැන පිහියෙන් අනින පරපුරක් බිහිවෙන එක. ඕකෙන් වාසියක් ලබන්නෙ ඉතින් spa බිස්නස් කාරයො වගේ ලිංගික වෘත්තිකයො තමයි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හරි එතකොට හිර ගෙවල්වල රෝහල්වල වෙනම තියෙන්නෙ ඇයි 😒

    එතකොට අපි ට්‍රිප් ගියේ එකට. අපි ගිය එක මික්ස් ස්කුල් එකක් නෙමෙයිද. 🙄
    උබ කිව්වත් වගේ එකටනෙ ගියෙ. 😒හැබැයි ඊක්වලිටි නං නෑ උං ටොයිලට් වලට ගියා කොල්ලො එලියෙ සමහර තැන්වල.
    ------ Post added on Jan 19, 2023 at 6:16 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සීට් එක් උස්සලා කොමඩ් එකට හුජ්ජ කරන්න දන්නේ නැති හැත්ත ඉන්න රටක කෙල්ලොන්ට ත් හිටගෙන තමයි හුජ්ජ කරන්න වෙන්නේ
    මම දැකලා තියෙන අය නම් වාඩිවෙන්නෙ නෑ බාගෙට නැවිලා දාන්නෙ. ගෙවල් වල විශ්වාස නිසා වාඩි වෙනව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මොනව කිව්වත් අරයල මෙහෙමයි කියල ලෙවල් එක ඇසර්ට් කරපු විදිහට මට හිතෙන්නෙ ඔයා හිතන් ඉන්නෙ මේක කම්පෙටිෂන් එකක් කියල. ඔව් එයාල අපිට වඩා රේසිස්ට් වෙන්න ඇති මන් දන්නෑ ප්‍රමාණය මැන්නෙ කොහොමද කියල උනත්.

    What matters to me is that I have seen burgeoning racists from my school, some clasically overt, some under the guise of professionalism and I tend to focus more on the issues of my cohort, of my people. Especially given that that cohort has the cultural upperhand.
    මනින්නෙ Social Media හැසිරීම. Social Pattern Recognise කරන්න Unbiase වෙලා ඉන්න ඕනෙ. එහෙම දකිද්දි සිංදුවක් ඇහුවත් ගායකයගෙ ආගම බලන ක්‍රිස්තියානි අන්තවාදීයො, පො***යට වෙනුවට අපහාසෙට අනිත් උන්ට තට්ටය කියන ( හාමුදුරුවෝන්ට කරන අපහාසයක් බලන් ගියාම ) මුස්ලිම් උන්, ලංකාවෙ ඉඳන් තමිල්නාඩුවට ආවඩන, මහාවංශෙ බොරු උන්ගෙ ජාතිය තමා පරණම ජාතිය කියල ඔප්පු කරන්න හදන දෙමල උන් එක්ක ගත්තම ඒ වගේ Racist විදියට හිතන Sinhala උන් මට හම්බෙලා තියෙන්නෙ අඩුවෙන්. ජාතිවාදයට විරුද්ධව කතාකරන සිංහල උන් තමා වැඩිපුරම හම්බෙලා තියෙන්නෙ. (ඕනම රටක Minority එක ජාතිවාදී වැඩි ඉතින්. ඒත් Majorityය Criminalize කරන එක තමා පේන්න බැරි.)
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    සීට් එක් උස්සලා කොමඩ් එකට හුජ්ජ කරන්න දන්නේ නැති හැත්ත ඉන්න රටක කෙල්ලොන්ට ත් හිටගෙන තමයි හුජ්ජ කරන්න වෙන්නේ
    ඒවත් ටිකක් හරියයි ලඟපාත ගෑනු ඉන්නකොට අඩුගානෙ ලැජ්ජාවට වත්😡
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    කොල්ලො කෙල්ලො වෙන වෙනම පාසල් වලට යන එකනම් මහ විකාර වැඩක්. ඔවා හදන්න ඕමනාවක් නෑ. එහෙම ඕමනාවක් තිබ්බනම් ටික ටික හදන්න පටන්ගන්න ඕන.

    හැබැයි අපි යන්නෙ අනිත් පැත්තට, ලගදි දැක්කා සම්බාහන මද්යස්තානවල සේවාව දෙන්න පුලුවන් Same Sex විතරයි කියලා, (ආතල් එකට දාපු එකක්ද දන්නෙ නෑ) මීට ටික කාලෙකට කලින් සමහර Trains වල Ladies Only පෙට්ටි දැම්මා. ඉතිං මෙහෙම කරන රටක, ඔයවගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියලා අවුලක් තියෙනවා.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මම දැකලා තියෙන අය නම් වාඩිවෙන්නෙ නෑ බාගෙට නැවිලා දාන්නෙ. ගෙවල් වල විශ්වාස නිසා වාඩි වෙනව.
    එහෙම වෙන්න හේතුව තමා භාවිතා කරන්න නොදන්නා අය සිටීම බාගෙට නෑවිලා දානවා කියන්නේ තවත් අපවිත්‍ර වෙනවා.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Loke wena ratawal walath thiyanawa oka. Fire nowi ube podi ekaa mixed school dapan.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    single sex tiyana scl tyna eka hodai giypu eka dnawa scene eka.. oona deyak oona widihata ina puluwn. kisima limitation ekak na. teachersla unat hodata wihilu kara kara atal eke ugannan puluwn limitations naa.anika maara nidahas kollo ekka, rich poor okkoma ekata, devided wena gathiya godak adui, gaanu gawunot oy okoma iwarai. mn misogynist nemei habi mn sampurna kamti na mix school wlata.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔර්ඩර් එක ඩිසෝර්ඩර් වෙනවා (තාපගතික විද්‍යාවේ 2 වන නියමය අනුව) සීතල රටවල් කරන දේවල් මෙහෙ කරන්න බෑ, මෙන්න උදාහරණ.
    IMG-20230120-WA0000.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙන්ම යල් පැන ගිය? ඇමෙරිකාවෙත් same sex school වැඩි වේගෙන එන්නෙ. ලෝකේ ගැන දන්නෙ නැතුව ගන්ජ සන්නගෙන් බන අහන ලින් ගෙම්බොන්ට ඔය ගොන් කතා හොඳය්

    හම්මට මැදමුලෙන කාණු පල්ලක කුණු වෙච්ච බයියෙක් දන්න ඒව. 🤭🤭