තාම් හිතාගන්න බැරි නම් වරෙන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තාම් හිතාගන්න බැරි නම් වරෙන්




    එලකිරියෙ මොන පක්ශෙට බැදෙන්නද කියල හිතා ගන්න බෑ බන් .එහෙම තාම හිතාගන්න බැරි උන් උබලගෙ අදහස් මේකෙ දාපල්ලකො .කතා කරල හොද පක්ශෙකට සෙට් වෙමු .

    දැනට තියන පක්ශ
    1. http://www.elakiri.com/forum/showthread.php?t=1764229

    2. http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    3. http://www.elakiri.com/forum/showthread.php?t=1764192
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වාසි පිලට හෝයියා කියල කබ සංගමේම හදමු.
    avatar510144_4.gif
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    QwZQfu2.jpg


    දන්නෝ දනිති,

    නොදන්නෝ බනිති,


    සොඳුරු ලොවකට ඔබ කැඳවාගෙන යාමට
    කොළය සමග අත්වැල් බැඳ ගන්න...


    b904044bde.png
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි කවදත් හොඳ ප්‍රතිපත්තියක් තියන එලකිරියට යහපත් දෙයක් කරන වැඩදායි පුද්ගලයන් එක්ක ඉන්නවා..
    ප්‍රතිපත්ති ප්‍රකාෂණ කියවලා බලලම හොඳ පක්ෂයක් තීරණය කරනවා..
    එලකිරියට ජය වේවා..

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි කවදත් හොඳ ප්‍රතිපත්තියක් තියන එලකිරියට යහපත් දෙයක් කරන වැඩදායි පුද්ගලයන් එක්ක ඉන්නවා..:yes::yes:ප්‍රතිපත්ති ප්‍රකාෂණ කියවලා බලලම හොඳ පක්ෂයක් තීරණය කරනවා..
    එලකිරියට ජය වේවා..

    :cool::cool::cool:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    වැල සම්බන්දව වැඩ කරන පක්ෂයක් නැද්ද මොකුත්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බැඳුනොත් හැමදාම ඒ පක්ෂෙම ඉන්න ඕනෙද??? අරකට මේකට පනින්න බැරිද???
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්වාධින පක්ෂයක් පිහිටුවාගෙන සන්ධානයක් ගහගන්න එකයි තියෙන්නෙ කාත් එක්ක හරි. :yes: මොකක්හරි අවුලක් උනොත් පටස් ගාල අනිත් පැත්තට පනින්න ලේසියි :P
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ස්වාධින පක්ෂයක් පිහිටුවාගෙන සන්ධානයක් ගහගන්න එකයි තියෙන්නෙ කාත් එක්ක හරි. :yes: මොකක්හරි අවුලක් උනොත් පටස් ගාල අනිත් පැත්තට පනින්න ලේසියි :P

    මේකේ දැන් තියෙන තත්වේ හැටියට එක්සත් ජනතා වැල සංවිධානේ කියල ස්වාධීන පක්ෂයක් පිහිටවා ගත්තොත් සාමාජිකයෝ ඉන්නවා අම්බානක බැඳෙන්න බලාගෙන.

    වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් එතකොට.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ දැන් තියෙන තත්වේ හැටියට එක්සත් ජනතා වැල සංවිධානේ කියල ස්වාධීන පක්ෂයක් පිහිටවා ගත්තොත් සාමාජිකයෝ ඉන්නවා අම්බානක බැඳෙන්න බලාගෙන.

    වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් එතකොට.
    :lol::lol::lol::lol::lol: එක්සත් එලකිරි වැල ඉල්ලන සන්ධානය