පට්ට![]()
මේ වගේ කරන්න ගිහිං වැටිල චප්ප වෙන වීඩියෝසුත් තියෙනවනං දාපං![]()
රෙප්

උඹට තියෙන්නේ මහා මෘග මානසිකත්වයක් බන්...

නිව්ටන්ගෙ වැරදි වලට මට බනින්න එපා![]()
මිනිස්සු මැරිල චප්ප වෙලා මැරෙන්න තරම් දරුණු ගුරුත්වාකර්ශණය හොයාගත්තු එකාගෙ මානසිකත්වෙ හොඳයිද එතකොට![]()
![]()

ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නෑ කියලා අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදයෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තටම වෙලා තියෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලය වක්රවීම.

අවකාශය හා කාලය වක්ර වීම කියල කිව්වේ බන් ?