තාම ඇඟ හිරිවැටෙනව බන්.......

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පට්ට :D :D
මේ වගේ කරන්න ගිහිං වැටිල චප්ප වෙන වීඩියෝසුත් තියෙනවනං දාපං :D :D
රෙප්
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹට තියෙන්නේ මහා මෘග මානසිකත්වයක් බන්...:angry::angry:

නිව්ටන්ගෙ වැරදි වලට මට බනින්න එපා :angry: :angry:
මිනිස්සු මැරිල චප්ප වෙලා මැරෙන්න තරම් දරුණු ගුරුත්වාකර්ශණය හොයාගත්තු එකාගෙ මානසිකත්වෙ හොඳයිද එතකොට :angry: :angry:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිව්ටන්ගෙ වැරදි වලට මට බනින්න එපා :angry: :angry:
    මිනිස්සු මැරිල චප්ප වෙලා මැරෙන්න තරම් දරුණු ගුරුත්වාකර්ශණය හොයාගත්තු එකාගෙ මානසිකත්වෙ හොඳයිද එතකොට :angry: :angry:

    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නෑ කියලා අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදයෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තටම වෙලා තියෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලය වක්‍රවීම. :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නෑ කියලා අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදයෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තටම වෙලා තියෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලය වක්‍රවීම. :yes::yes::yes:

    එතකොට මිනිස්සු චප්ප වෙලා මැරෙන්න අවකාශයයි කාලයයි වක්‍රතාවෙ හොයාගත්තු එකා මොකෙක්ද ? :angry: :angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නෑ කියලා අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදයෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තටම වෙලා තියෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලය වක්‍රවීම. :yes::yes::yes:

    :confused::confused::confused::confused:
    අවකාශය හා කාලය වක්‍ර වීම කියල කිව්වේ බන් ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නිව්ටන්ගෙ වැරදි වලට මට බනින්න එපා :angry: :angry:
    මිනිස්සු මැරිල චප්ප වෙලා මැරෙන්න තරම් දරුණු ගුරුත්වාකර්ශණය හොයාගත්තු එකාගෙ මානසිකත්වෙ හොඳයිද එතකොට :angry: :angry:

    ඕව කරලා කීප දෙනෙක්ම මැරිලා තියෙනවා :(:(