තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    උඹලා වැක්සින් අරන් ද බං ඉන්නෙ සේරම? පොඩි කාලේ ඉස්කෝලෙන් ගහපු vaccine එකක් අරගෙන ඇලජි උන නිසා මම තාම ගහලා නෑ. මුන් එළියට බහින්න දෙන එකක් නැද්ද. 🥴 අනිත් එක කොහොමද බං අපිට අනිවාර්යෙන් ගහගන්න කියලා කියන්නේ. අපිට කැමතිනම්නෙ අපි ගහන්නේ.

    තාම සෞඛ්‍ය පිළිවෙත් හරියට අනුගමනය කරලා පරිස්සං වෙලා ඉන්නවා. කොහොමත් WFH නිසා daily කොහෙවත් යන්නෙත් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ඉන්ජෙක්සන් කට්ටෙන් විදින එකට බය උන් කියන පොදු කතාව:-

    1.ඕය වැක්සීන් ඇගට හොද නෑ.අතුරු ආබාද තියෙනවා.

    පොඩි කාලේ ඉඳන්, අවුරුදු 6,7 වෙනකං butterfly කට්ට අතේ ගහන් හිටිය මම බය වෙයිද බං ඒකට 😂
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    1 යි ගැහුවෙ. 2 /3 ගැහුවෙ නෑ.
    1 ගැහුවම අමාරු උනා මට. මට බෙහෙත් එහෙම සෙනිකව අල්ලනව සැර වැඩි බෙහෙත් බොන්න අමාරුයි . 1 ගැහුවම ඒක සැර වැඩි උනා.
     
    • Like
    Reactions: Elv888

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1ක 2ක ගහලා මාර අමාරුවක් උනේ. එලියට යනවා නම් ගහ ගන්න එක හොදයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    කෙහෙළිය සොන්නයට පිස්සු බන්.. ඕවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි..උඹ කැමති නම් ගහපන්.. නැත්නම් නොගහ ඉඳපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    තුනම ගත්තා. වැකිසීන් වලට උබ කැමති නැත්නම් නොගෙන ඉන්න. හැබැයි කෝවිඩ් හැදුනොත් උබටයි අමාරු වෙන්නෙ. වැක්සින් එක ගන්න ඕන කම තිබ්බට උබේ ලෙඩෙත් එක්ක බයයි නම්, උබේ ලෙඩේ සම්බන්ධව ඉන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගන්න. ඕනේ නම් වෙනත් ඩොක්ට කෙනෙකුගෙනුත් අහපන්. චීනපාන් වගේ ඒවා වැඩිය සැර නැති නිසා අවුලක් නැති වෙන්න පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරක් කුර ගහන්ඩ අරන් යනව වගේනෙ මුන්ට වැක්සීන් ගහන්ඩ අරන් යන්ඩ වෙලා තියෙන්නෙ,🤭🤭 සර් හින්දම හොදයි මුන්ට බලෙන් හරි ගහනවනෙ හමුදාව දම්මල හරි..
     
    • Haha
    Reactions: weer 11