උඹලා වැක්සින් අරන් ද බං ඉන්නෙ සේරම? පොඩි කාලේ ඉස්කෝලෙන් ගහපු vaccine එකක් අරගෙන ඇලජි උන නිසා මම තාම ගහලා නෑ. මුන් එළියට බහින්න දෙන එකක් නැද්ද.
අනිත් එක කොහොමද බං අපිට අනිවාර්යෙන් ගහගන්න කියලා කියන්නේ. අපිට කැමතිනම්නෙ අපි ගහන්නේ.
තාම සෞඛ්‍ය පිළිවෙත් හරියට අනුගමනය කරලා පරිස්සං වෙලා ඉන්නවා. කොහොමත් WFH නිසා daily කොහෙවත් යන්නෙත් නෑ.
තාම සෞඛ්‍ය පිළිවෙත් හරියට අනුගමනය කරලා පරිස්සං වෙලා ඉන්නවා. කොහොමත් WFH නිසා daily කොහෙවත් යන්නෙත් නෑ.