hapo hapoEgg roll ekak 95i![]()
kata awissenwa witraitoday,
omlet bun + mini sausage bun + hot milo = 300
4to ekak dapan mokkda modl eka. current eka kohomada , paya bageta point kiyk wage ynwada?exactly. math gatta. @Gaash kiyala gatte. gas nathi ekatai, thel kana ekatai hondama solution ekak. chicken, fish, potato chips fry kala. man nam thel dammema ne. supiriyata awa.
fry karana ona ekak hadanna puluwan, youtube eke recipes thiyenawa.
aasa nadda rasa kaama kannaඇයි ඔයි ඕව කන්නේ .. මල ජරාවනේ ... කඩේ ඒවා specially
P:S අනේ හුකේ කඩේ එක තෙල් එකෙන් කි පාරක් බදිනවා කියලද හිතන් ඉන්නේ
wade gedara hadapan patta lesi laabaikaden nam neme.
town eke wade karayagen wade genawa.
awlak na
pan cake hadanawa wage hadapan paraata. ehemath patta. ananna onath na![]()
පරාටා පැකට් එකක් ගෙනල්ලා පරාට හදල කපල කොත්තු දාපන්. පට්ට. නැත්නම් කඩෙන් බිත්තර රොටි දෙකක් ගෙනල්ල කපල කොත්තු දාපන්. මිරිස් හොදි පැකට් එකත් හම්බ වෙන නිසා සුපිරියට හදන්න පුළුවන්
------ Post added on May 27, 2022 at 11:45 AM
danapathiyohකනවා ඉතින්
Fried egg bun + Sausages bun + Nescafe = Rs.250 (Devon)
Chicken Fried Rice = Rs.450 (Salgado)
Avocado Smoothie = Rs.200 (Pasgorasa)
a ela ela thanks.Oil spay bottle ekak ganna. ethakota hari. Daraz eke thiyanawa. podi ganak wenne. and Online recipes thiyanawa baluwanam ideas ganna puluwan
gaanita uyanna kiyapanko ithinනුගේගොඩ හන්දියේ ෂෙඩ් එකට මෙහා උඩ තට්ටුවේ තියන බත් කඩෙන් කන්නේ..රුපියල් 500 බත් එකක්.වෙල් දෙකක් කඩෙන්.1000 ඉවරයි
ow ithin owage issara idanma ohomane gananනුවර ඕක් රේ එකෙන් ( හොස්පිටල් එක ගාව ) කෑවා ශෝටීස් 3 ක් එතනම 310 ක් කුඩු.
මාලු පාන 2 ට = 200
ප්රේස්ට්රී 1 ට = 110
මෙලෝ රහක් නෑ හුලම් විතරයි
50 yi e issarawade gedara hadapan patta lesi laabai
dan ookakuth 20 neda
mageth yaluwek hitya sathiyakata sarak ohoma kanamona danapathyoda bn oya tikata![]()
![]()
කඩේ නම මොකක්ද බං?නුගේගොඩ හන්දියේ ෂෙඩ් එකට මෙහා උඩ තට්ටුවේ තියන බත් කඩෙන් කන්නේ..රුපියල් 500 බත් එකක්.වෙල් දෙකක් කඩෙන්.1000 ඉවරයි
lawata Thel tiak spray karapan Air fryer daddi, naththm thelen poddak athagala dapanthiyenawa ban. eken fry karaddi karola wage welena ekane wenne
man thel danne nathiwa kare
kohomada thel dala karanne
ජරාව රහ වෙන්නේ උරොන්ට තමා මම දන්න විදිහට නංhapo hapo
kata awissenwa witrai
4to ekak dapan mokkda modl eka. current eka kohomada , paya bageta point kiyk wage ynwada?
aasa nadda rasa kaama kanna
wade gedara hadapan patta lesi laabai
dan ookakuth 20 neda
pan cake hadanawa wage hadapan paraata. ehemath patta. ananna onath na
danapathiyoh
a ela ela thanks.
ehema hariyai kiyala hithnwa
gaanita uyanna kiyapanko ithin
ow ithin owage issara idanma ohomane ganan
hama ekakama gammiris sara witharai
class eka maintain karnna posh peoplsla yanawa ithin
Adow man anthimata kanakota oke 180k da kohedaනුගේගොඩ හන්දියේ ෂෙඩ් එකට මෙහා උඩ තට්ටුවේ තියන බත් කඩෙන් කන්නේ..රුපියල් 500 බත් එකක්.වෙල් දෙකක් කඩෙන්.1000 ඉවරයි
Mistral airFryer MAF984to ekak dapan mokkda modl eka. current eka kohomada , paya bageta point kiyk wage ynwada?
pan gediyaka gaanane ban 180Adow man anthimata kanakota oke 180k da koheda
ඔව්..උබ කියන තැන තමයි..ලස්සන අක්කි කෙනෙකුත් ඉන්නවාethana patta rasai.apita one eloluvak thoraganna puluvan ne.