තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

එහෙම එකක් නෙමේ යකෝ :D:D:sorry::sorry:
කෙල්ලන්ට ආදරයක් හිතෙන්නේ නහ
කුපාඩි සිතුවිලි පමණයි එන්නේ
එක කෙල්ලෙක් එක්ක ජීවිත කාලයක් තියා එක මාසයක් ඉන්න හිතෙන්නේ නැහැ :sorry::sorry:

:sorry::sorry:
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113

    අඩේ...මාර සීන් එකක් නේ...උබේ අදහස් ටිකත් පට්ට.....මහන්සියට මට පුලුවන් විදියට සලකනව එල..
    blog එකක් කරනව කිවුව නේ link එක pm කරපන් කැමතිනම් මම රිංගපු එකක්ද දන්නෙත් නෑ..

    තැන්කූ තැන්කූ. තීර්ථ යාත්රාව කියල එකක් . දැන් නම් ලියන්නෙ නෑ වැඩිය.
     
    • Like
    Reactions: dmtx