ෆට්ට ස්ටෝරිය බං... සතුටුයි
nrjayasinghe Well-known member Mar 7, 2007 18,128 3,558 113 46 Buttala Jun 1, 2017 #61 ෆට්ට ස්ටෝරිය බං... සතුටුයි
Yahapala_Naya Member Apr 10, 2015 2,223 182 0 ගෙදර Jun 1, 2017 #63 හිමිකාරිය හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද, හිමිකාරයාට/හිමිකාරියට හිමිකාරයා සිට හිමිකාරියක්/හිමිකාරියසිට හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද සිටිය හැක
හිමිකාරිය හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද, හිමිකාරයාට/හිමිකාරියට හිමිකාරයා සිට හිමිකාරියක්/හිමිකාරියසිට හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද සිටිය හැක
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jun 1, 2017 #65 ඇත්තටම අගය කරනවා මචන්.... තනියෙන් මහන්සි වෙලා කොහොමද ජිවිතේ ගොඩනගාගත්ත විදිහත් කියපන් මචන්. රේප්++
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Jun 1, 2017 #66 ඔය තියෙන්නේ මට මේදවස් වල තියෙන දැවෙන ප්‍රශ්නේ තමා... වෙනසකට තියෙන්නේ "New Level Unlocked" වෙලා නෑ තාම. 5+
ඔය තියෙන්නේ මට මේදවස් වල තියෙන දැවෙන ප්‍රශ්නේ තමා... වෙනසකට තියෙන්නේ "New Level Unlocked" වෙලා නෑ තාම. 5+
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jun 1, 2017 #67 ashmi said: කෙට්ටු වෙච්ච විදිහ කියන්නකෝ බ්‍රෝ Click to expand... කොච්චර ව්‍යායාම කරට වැඩක් නැ කෑම නින්ද හරියට පාලනය කරේ නැත්නම් ........ එතකොට නිකන්ම කෙට්ටු වෙයි .... නැත්නම් මේදය දහනය කරන්න ඕනේ බේත් වලින් හරි. සිංහල බෙහෙත් හොදයි.
ashmi said: කෙට්ටු වෙච්ච විදිහ කියන්නකෝ බ්‍රෝ Click to expand... කොච්චර ව්‍යායාම කරට වැඩක් නැ කෑම නින්ද හරියට පාලනය කරේ නැත්නම් ........ එතකොට නිකන්ම කෙට්ටු වෙයි .... නැත්නම් මේදය දහනය කරන්න ඕනේ බේත් වලින් හරි. සිංහල බෙහෙත් හොදයි.
hummingbird Well-known member Nov 17, 2014 1,083 366 83 somewhere I belong Jun 1, 2017 #69 ehnam itin hitha hadagena wada karamu machan tfs+++
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jun 1, 2017 #73 උඹ ලියුම් ලියන කාලෙක ඉපදුනානම් උඹේ ලිවීමේ හැකියාවත් එක්ක සුටුස් ගානකොට හොඳ කෙල්ලෙක් හොයා ගන්න තිබුන. රෙප් +
උඹ ලියුම් ලියන කාලෙක ඉපදුනානම් උඹේ ලිවීමේ හැකියාවත් එක්ක සුටුස් ගානකොට හොඳ කෙල්ලෙක් හොයා ගන්න තිබුන. රෙප් +
creed1 Well-known member Aug 19, 2007 6,750 1,597 113 Hakata-ku, Fukuoka Jun 1, 2017 #74 අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ
අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ
tupac97 Well-known member Apr 9, 2016 11,811 1 9,696 113 colombo Jun 1, 2017 #77 කෙල්ලො මට කැමති මං කෙල්ලන්ට කැමති නෑ
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Jun 2, 2017 #78 creed1 said: අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ Click to expand... ආආආ ලාවට මාර්කටින් පාර දානවා නෙහ් අය්යේ
creed1 said: අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ Click to expand... ආආආ ලාවට මාර්කටින් පාර දානවා නෙහ් අය්යේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,209 1 43,763 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 2, 2017 #79 happy married life
Dhanushka.N Well-known member Sep 15, 2007 5,596 3,058 113 40 කැන්ඩි... Jun 2, 2017 #80 pattetama wachana dala lassanata liyala tiyenawa