තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
හිමිකාරිය හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද, හිමිකාරයාට/හිමිකාරියට හිමිකාරයා සිට හිමිකාරියක්/හිමිකාරියසිට හිමිකාරයෙක් වියහැකි අයවලුන්ද සිටිය හැක :rofl:
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇත්තටම අගය කරනවා මචන්.... තනියෙන් මහන්සි වෙලා කොහොමද ජිවිතේ ගොඩනගාගත්ත විදිහත් කියපන් මචන්. :yes::yes::yes::yes::yes: රේප්++
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඔය තියෙන්නේ මට මේදවස් වල තියෙන දැවෙන ප්‍රශ්නේ තමා... වෙනසකට තියෙන්නේ "New Level Unlocked" වෙලා නෑ තාම. :baffled:

    5+
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කෙට්ටු වෙච්ච විදිහ කියන්නකෝ බ්‍රෝ:)

    කොච්චර ව්‍යායාම කරට වැඩක් නැ කෑම නින්ද හරියට පාලනය කරේ නැත්නම් ........:yes::yes::yes::yes::D:D:D
    එතකොට නිකන්ම කෙට්ටු වෙයි ....
    නැත්නම් මේදය දහනය කරන්න ඕනේ බේත් වලින් හරි. සිංහල බෙහෙත් හොදයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ලියුම් ලියන කාලෙක ඉපදුනානම් උඹේ ලිවීමේ හැකියාවත් එක්ක සුටුස් ගානකොට හොඳ කෙල්ලෙක් හොයා ගන්න තිබුන. රෙප් +
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. :love:

    දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අඩෝ සිරාවටම මම මේක දෙසැරයක් කියැව්ව බං. :love:

    දැන් ඉතින් හැම දෙයක්ම සම්පූරනම් වහනයක් ගන්න කාලේ හරි වගේ . මොකෑ කියන්නේ

    ආආආ ලාවට මාර්කටින් පාර දානවා නෙහ් අය්යේ :P:P