තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11.gif
    +10
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mm kochchara navath man laga gadai bn hath davasakin nala ne vage gadai. Ithin koheda bn kello mata kamathi venne. Mm meka hinda sahenna kon venava bn.. mekata beheth ganna mm doctorla lagatath giya eth hari giye ne bn. Eyala me ledeta beheth danne machnla.. ubala monava hari dannavanan me gana kiyala diyanko

    උබට සේම නැත්නම් දවසට ත්ම්බිලි ගෙඩියක් වගේ බීපන්
    ඇඟේ උෂ්නේ වැඩි ඇති
    පුළුවන් නම් කියනවට මස් මාළු නොකා කීප මාසයක් හිටහන්.
    නිතරම දාඩිය දාන්න එක්සයිස් කරහන් වැඩිපුර වතුර බීපන්
    මාස 3 සැරයක්වත් බඩ විරේකයක් කරහන්


    උඹ තදබල බූට් එකක්වත් කෑවද ? දරුණු ගණයේ එකක් ??

    නැහැ බන්
    කෙල්ලෝ දෙන්නෙක්ට වගේ මමං බූට් තිබා
    ඊටපස්සේ එකෙක් හම්බුනෙත් නැහැ
    අද කාලේ ඉන්න කෙල්ලෝ දැක්කම කොහොමත් උන් ගැන ලවු එකක් ඇතිවෙන්නෙත් නෑ
    බන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    කෙට්ටු වෙච්ච විදිහ කියන්නකෝ බ්‍රෝ:)

    දාන්නංකො ඉස්සරහට වෙලාව තියන තියන හැටියට.
     

    Beatishaco

    Member
    Apr 23, 2017
    10
    0
    0
    මටනම් කෙල්ලෙක් සෙට් වෙලාම නෑ මං උස නෑ පට්ට කෙට්ටුයි අැගපත නෑ ලස්සන නෑ

    ජොබ් එකක් පොඩි වාහනයක් තිබ්බත් මට කෙල්ලො සෙට් වෙන්නෑ

    මොනව කරන්නද අනාත ජීවිත :(:(
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    නියමයි මචන්. පුලුවන්නම් කෙට්ටු වෙච්ච විදියත් දාන්න ඉක්මනටම.
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Ado pattai ban!

    Sirawatama kiyewwa aasawen..
    9.gif


    Maath mage first love ekata 7 years love karala eka kelawela maasa 6k witara suffer karala danui normal pita inne.

    awurudu 27i. degreeyai MBA ekai aragena Job eketh senior level eke thenakata aawa.. But kellek dakka gaman hitha yanne arakige features walata machan.. ( curly hair , white skin, deciplined behavior etc.. ):(

    Anika dan ehema love karanna hitennet ne.. Job eke ihalata gihin hamba karannamai hitha.. ube kathawa kiwwama hithata podi kick ekak aawa.. Attatama meke asahana thread dakala dakala me wage ekak dakkama hithata harima sathutui..

    Digatama liyahan.. Api wenuwen..Ape kollo wenuen!
    Boot kaala jeewitha winasa wenna deela baane :);)

    Mama rep seen danne ne ban.. nattam tiyena okkoma tika ubata denawa..Anyway keep up the good work bro.. :yes::yes:
    11.gif
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මලේ! මම නොටි ෆොටී මැද හරියේ ඉන්නේ තාම කෙල්ලෙක් නෑ උබේ යාළුවට කියලා මටත ්කෙල්ලෙක් සෙට් කරහන් කෝ පුතී:love::love::love:

    බඹා කෙටු කෙනා එනකල් ඉන්ට වෙනවා ඉතිං. ඔය ඉවෙන්ට් වලට අරව මෙව්ව වලට යන්න. සමාජයේ ගැවසෙන්ඩ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එයා එංගේජ්මන්ට් එක ගත්තලු.
    ඩෝං......... Head shot
    Rejected.
    Mission Failed

    මේ සීන් එකෙන් ගොඩ එන්න කොච්චර කල් ගියාද බන් :sorry:
    මොනවා හිතලද වැඩේ ගොඩ දාගත්තේ :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    එයා එංගේජ්මන්ට් එක ගත්තලු.
    ඩෝං......... Head shot
    Rejected.
    Mission Failed

    මේ සීන් එකෙන් ගොඩ එන්න කොච්චර කල් ගියාද බන් :sorry:
    මොනවා හිතලද වැඩේ ගොඩ දාගත්තේ :(

    මාස කීපයක් ගියා යන්න ඇති.දැන් එච්චරටම මතක නෑ. ඒ දේ මෙනෙහෙ නොවෙන්න වෙන වෙන දේවල් කර කර උන්නා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මෝ සැහෙන්න හිතට සහනයක් අවා බන් :love:
    සැබෑ ආදරය මටටත් proposal එකකින්ම එන පාටක් තියෙන්නේ :rolleyes:
    +10 Reps for the nice story ;)