තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    1.) සුභ අනාගතයක්.....!
    2.) අර පොඩි කාලේ ගෑනු ලමයා අතඇරුනේ ඇයි?
    3.) දෙමව්පියන් නැතුව උඹ ජීවිතේ ගොඩ දාගත්තේ කොහොමද?
    අධ්‍යාපනය, කැම්පස් වගේ දේවල් ගොඩ දා ගත්තේ කොහොමද?

    storyට rep+++++++

    1.) තැන්කූ
    2.) එයා Fun එකට හෝ Alternative solution එකකට මාව ආශ්‍රය කරන්න ඇත්තෙ කියලා හිතෙනවා.
    3.) ඒක ටිකක් විස්තර සහිතව ලියන්න ඕන. කට්ට නං කෑව හොඳට.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අම්බෝ බන්.... :D හොදට ලියලා තියනවා. Rep+
    මෙච්චර දවසක් thread දැකලත් ඇතුලට ආවේ නැ. හිතුවේ කෙල්ලෙක් යාලු කරගන්න විදිය තියනවා කියලා.

    මොකද්ද උබේ බ්ලොග් එක...?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අම්බෝ බන්.... :D හොදට ලියලා තියනවා. Rep+
    මෙච්චර දවසක් thread දැකලත් ඇතුලට ආවේ නැ. හිතුවේ කෙල්ලෙක් යාලු කරගන්න විදිය තියනවා කියලා.

    මොකද්ද උබේ බ්ලොග් එක...?

    හෙහ් හෙහ්.. බ්ලොග් එක නං තීර්ථ යාත්‍රාව කියලා එකක්. දැන් නම් වැඩිය ලියන්නෙ නෑ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඔය තියෙන්නේ මට මේදවස් වල තියෙන දැවෙන ප්‍රශ්නේ තමා... වෙනසකට තියෙන්නේ "New Level Unlocked" වෙලා නෑ තාම. :baffled:

    5+

    වැඩිය හිතන්නෙ නැතිව කරන දෙයක් කරගන යන්න කියන එක තමා මගේ උපදේසය. ඕනැවට වඩා සිරා ගත්තාම හිත කැඩිලා බිඳිලා කුඩු වෙලා යනවා කෙල උනොත්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    patta machan...niyameta liyala thiyanwa.

    matath oya wagema wela thiyanawa danata
    3k withara

    Rejected.
    Mission Failed.


    heta yanawa palaweni proposal eke kellawa balanna.

    Balamu itin :rolleyes:

    ගොහිල්ල බලහං එහෙනං
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ

    3.) ඒක ටිකක් විස්තර සහිතව ලියන්න ඕන. කට්ට නං කෑව හොඳට.

    ජීවිතේ ගොඩ දා ගනිපු විදිය ගැන thred එකක් ලියන්න...
    මේකේ ගොඩක් උන්ට වැදගත් වෙයි...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ස්කෝලේ කාලේ ලව් කරන් නැතුව ඉන්නෙ අපරාදෙ බන් :eek:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ස්කෝලේ කාලේ ලව් කරන් නැතුව ඉන්නෙ අපරාදෙ බන් :eek:

    මං නං ලව් නොකර හිටියෙ වෙන සීන් එකක් නිසා. ලව් කොරාට කමක් නෑ. ඒක නිසා ඇතිවෙන මානසික සංකූලතා නිසා අද්‍යාපනේට කෙලවගන්නෙ නැතිව.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    986
    113
    කිට්ටුව තැනක
    දිගටම රිජෙක්ට් වෙන්න වෙන්න කෙල්ලො එපා වෙනවා බන්.ඒ නිසා බදින්න කලින් කිසිම කෙල්ලෙකුට සිරාවට ලව් නොකර හිටපන්.එතකොට බ්‍රේකප් එකක් උනත් අවුලක් නෑ.දුක අඩුයි.බැදපු දවසක වයිෆ්ට ලව් කරපන්.එතකොට ජීවිතේම ගොඩ.මොකද අර කතාවක් තියෙන්නේ Happy wife,Happy life කියලා:love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද මගේ හොඳ යාළුවෙක්ට කෙල්ලෙක් හින්දා වෙලා තියෙන දේ ඇහුවම මට කෙල්ලෝ තවත් එපා වුණා බන්