1.) සුභ අනාගතයක්.....!
2.) අර පොඩි කාලේ ගෑනු ලමයා අතඇරුනේ ඇයි?
3.) දෙමව්පියන් නැතුව උඹ ජීවිතේ ගොඩ දාගත්තේ කොහොමද?
අධ්‍යාපනය, කැම්පස් වගේ දේවල් ගොඩ දා ගත්තේ කොහොමද?
storyට rep+++++++
අම්බෝ බන්....හොදට ලියලා තියනවා. Rep+
මෙච්චර දවසක් thread දැකලත් ඇතුලට ආවේ නැ. හිතුවේ කෙල්ලෙක් යාලු කරගන්න විදිය තියනවා කියලා.
මොකද්ද උබේ බ්ලොග් එක...?
ඔය තියෙන්නේ මට මේදවස් වල තියෙන දැවෙන ප්‍රශ්නේ තමා... වෙනසකට තියෙන්නේ "New Level Unlocked" වෙලා නෑ තාම.
5+
patta machan...niyameta liyala thiyanwa.
matath oya wagema wela thiyanawa danata
3k withara
Rejected.
Mission Failed.
heta yanawa palaweni proposal eke kellawa balanna.
Balamu itin![]()
3.) ඒක ටිකක් විස්තර සහිතව ලියන්න ඕන. කට්ට නං කෑව හොඳට.
ස්කෝලේ කාලේ ලව් කරන් නැතුව ඉන්නෙ අපරාදෙ බන්![]()

