තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    එහෙම හිතන්ට එපා පුතා. වෙලාවට එයි හිමිකාරිය උපන් උඹේ නමින්

    දැන් ඔය කියන විදිහේ එකියක් ඇවිත් ඉන්නවා.. :yes: ඕක දිගටම ටෝක් කරන එක තමයි එපාම වෙලා තියෙන්නේ.. මොනවද මේකිත් එක්ක කතාකරන්නේ කියන එක තමයි තාමත් තියෙන ප්‍රශ්නේ.. :angry::angry:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    දැන් ඔය කියන විදිහේ එකියක් ඇවිත් ඉන්නවා.. :yes: ඕක දිගටම ටෝක් කරන එක තමයි එපාම වෙලා තියෙන්නේ.. මොනවද මේකිත් එක්ක කතාකරන්නේ කියන එක තමයි තාමත් තියෙන ප්‍රශ්නේ.. :angry::angry:

    උඹ සීරියස් බඳින්න හිතන් නම් කරන්නේ කතාකරලා තේරුම්ගනින් ඒකිත් ඒකටමද උඹව ආස්සරේ කරන්නේ කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    රෙප් දාපු කමෙන්ට් කරපු සියලු දෙනාට තුති.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කෙල්ලෙක් නම් නැ බන් ..කෙල්ලෙක් ඕනෙත් නැ බන් ... එක එක කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න යන්නේ ත් නැ ...:yes: