තාම තියෙනවද බං

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තාම කැම්පස් වල රැග් තියෙනවද?? අපිටනන් පොඩ්ඩක්වත් සෙට් උන් නෑ. හැබැයි ඒ කාලෙත්(අවුරුදු 10කට විතර කලින්) ඈත ඒවගෙ තිබුන කියල අහල තියෙනව.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් ගොඩක් වෙලාවට ෆිසිකල් රැග් තියෙන්නෙ ආට් ෆැකල්ටි වල විතරයි. අනික් ඒවෑ නවක නම්යකරණය කියල එකක් යන්නෙ.
    පිසිකල් රැග් තාම තියෙනවද බං. ගල් යුගේ වගේනෙ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    පිසිකල් රැග් තාම තියෙනවද බං. ගල් යුගේ වගේනෙ
    කොරෝනා වලින් පස්සෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ මීට අවුරුදු හහ හතකට කලින් නම් තිබුනා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    physical ragging කරන ලොන්ත බැල්ලිගෙ පුතාල තාම ඕවයේ ඉන්නවා.
    කෝමත් අලුතින් එන එවුන්ටත් කොන්දක් නැහැ ඕවට කවුන්ටර් කරන්න.
    පුළුවන් නම් ඔය වධ දෙන සින්නොන්ගේ හොස්ටල් වට කරලා
    උන්ගේ ඔළුවලින් පැණි බේරෙන්න පොලුවලින් තට්ට ටික පළල දාන්න ඕනි,
    හරි හමන් කොන්දක් තියෙන ජුන්නෝ නම්!
    දැන් බෙහෙතුත් නැති එකේ පොලු පාර කාපු එවුන් ටික
    ඉස්පිරිතාලේදීම යටියන්තොට බලා යාවි!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    කාලකන්නි අඩුකුලේ ගන්කබරයෝ! නොදකින්!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මං ගියානෙ කැම්පස්
    Uba artda??

    physical ragging කරන ලොන්ත බැල්ලිගෙ පුතාල තාම ඕවයේ ඉන්නවා.
    කෝමත් අලුතින් එන එවුන්ටත් කොන්දක් නැහැ ඕවට කවුන්ටර් කරන්න.
    පුළුවන් නම් ඔය වධ දෙන සින්නොන්ගේ හොස්ටල් වට කරලා
    උන්ගේ ඔළුවලින් පැණි බේරෙන්න පොලුවලින් තට්ට ටික පළල දාන්න ඕනි,
    හරි හමන් කොන්දක් තියෙන ජුන්නෝ නම්!
    දැන් බෙහෙතුත් නැති එකේ පොලු පාර කාපු එවුන් ටික
    ඉස්පිරිතාලේදීම යටියන්තොට බලා යාවි!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    කාලකන්නි අඩුකුලේ ගන්කබරයෝ! නොදකින්!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
    Calm down calm down 😂😂
    ------ Post added on Jun 28, 2022 at 9:50 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Ubalata na neh?


    පච කෙලින්න එපා 😂
    ------ Post added on Jun 28, 2022 at 9:53 PM
    ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි
     
    • Like
    Reactions: Kalegana

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි
    Gahanava kivve gutida.. ubata kiriye inne kiyala amathaka una 😂 uba kohomada danne??

    na. program ekak thiyenne campus subculture ekata huru karanna. physical kisima deyak na.
    Ela ela
    ------ Post added on Jun 28, 2022 at 9:58 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Uba kohomada danne?? Kellanta physical rag na neda?
    යාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.

    සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.

    රුහුණෙ තියනවා එකම ප්ලේන්ටියට ඇඟිල්ල දදා වටේම උන්ට පොවන්න. ඉවර වෙනකම් පොවන්න ඕනෙ. අන්තිම හරිය වෙද්දි ප්ලේන්ටිය කැරමල් වෙලා. ඒත් පොවනවා. වමනෙ දදා බොනවා ඉතින්. පව තමයි :(
     
    • Sad
    Reactions: Kalegana